Corana surcharges අඩුවෙන් වැදුන වාහන මොනවද?

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,147
    680
    113
    corona*
    alto 2015 6kin wage wadi wela
    මීට අඩුවෙන් වැඩි උන මාකට් වාහන තියෙද 50ට අඩු
     
    Last edited:

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,147
    680
    113
    Godak parana japan wahana nam 1-2lak wage wadi une. Garage gane yanna time thiyanawa nam ganna.
    ඒක අමාරු නිසා තමා මචන් 2015උඩ වගේ එකක් බැලුවේ. ආයෙත් import කරනකොට විකුනලා වෙන එකක් ගන්න
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඒක අමාරු නිසා තමා මචන් 2015උඩ වගේ එකක් බැලුවේ. ආයෙත් import කරනකොට විකුනලා වෙන එකක් ගන්න
    මමත් වාහනයක් ගන්න හිටියේ
    හැබැයි දැන් නම් ගන්නෙ නැහැ ආයෙත් ප්‍රයිස් හරි යන කල් අපරාදෙ සල්ලි එක එකාට වැඩියෙන් දෙන එක
     
    • Like
    Reactions: Mugen

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඒක අමාරු නිසා තමා මචන් 2015උඩ වගේ එකක් බැලුවේ. ආයෙත් import කරනකොට විකුනලා වෙන එකක් ගන්න
    2015 uda market wahana dan lang karanna baha, samahara SUV laksha 150 withara wadiyen kiyanne. Eth ganna ona tharam minissu innawa.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Godak parana japan wahana nam 1-2lak wage wadi une. Garage gane yanna time thiyanawa nam ganna.
    හැම හුත්තම එකම බයිලේ කියන්නෙ වාහනේ බලන්න ගියාම
    අළුත් වාහන වැඩි කරලා, මේ ගානවත් දෙන්නෙ සල්ලි හදිස්සියක් නිසා
    සල්ලි එකතු කරලා කරලා වාහනයක් ගන්න ගියාම සක්කිලි ආණ්ඩුව ඒකටත් ඇරියා
    ආයේ වාහන ගෙන්න එක පටන් අරන් මාර්කට් එකේ තියෙන බොරු ගනන් නෝමල් වෙන්න කොයි කල් යයිද දන්නෙ නැහැ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    haama ekak ma wadi bn

    kisima terumak nathi market ekak yannne
    උබ හිතන විදියට දැනට වඩාත් සාධාරණ මුදලකට ගන්න තියෙන වාහනේ ඇක්වා ද, විට්ස් ද
     
    • Haha
    Reactions: isuru003

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,147
    680
    113
    අමාරුවෙන් හම්බ කරපු ලක්ශ ගානක් යන්ව බන් කිසි තේරුමක් නැතුව.පට්ට දුකයි:(
    1800CC Geely Emgrand
    market nane bro
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    හැම හුත්තම එකම බයිලේ කියන්නෙ වාහනේ බලන්න ගියාම
    අළුත් වාහන වැඩි කරලා, මේ ගානවත් දෙන්නෙ සල්ලි හදිස්සියක් නිසා
    සල්ලි එකතු කරලා කරලා වාහනයක් ගන්න ගියාම සක්කිලි ආණ්ඩුව ඒකටත් ඇරියා
    ආයේ වාහන ගෙන්න එක පටන් අරන් මාර්කට් එකේ තියෙන බොරු ගනන් නෝමල් වෙන්න කොයි කල් යයිද දන්නෙ නැහැ
    Issarahata genna dunnama gahana tax ekai USD rate ekai anuwa thama.
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,147
    680
    113
    dn nam ganna epa bn boru ganan kiyanne. alto ekak gatta 14 kata (1st wave eka kale). dn 20 kiyapanko alto ekak
    alto ekak tama bn ganna baluwe.ekath 6kin wadi wela.
    ita aduwen wadi wechcha market car ekak tyeda blnna thread eka damme
    Ekane ithin Corona Surcharge naththe. Pawichchiyata supiri. 1800CC wunata 12-14 karanawa.
    meka ganne aye denna balagena bn. import krnna dunnma 50ka wtra ekak gannwa