Corana surcharges අඩුවෙන් වැදුන වාහන මොනවද?

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Issarahata genna dunnama gahana tax ekai USD rate ekai anuwa thama.
    එහෙම එහෙකුත් තියෙනවා නේ
    ටැක්ස් එක වැඩි වෙලා, අන්තිමට එලොවත් නැහැ මෙලොවත් නැහැ වෙයිද දන්නෙ නැහැ
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    කව්රුත් හිතන්නේ නැති පැත්තක් කියන්නද?

    කොරෝන වලට කලින් ණය පොලි අනුපාතය වැඩි වෙලා තිබ්බේ. මම මගේ MAZDA BJ5P එක ගත්තේ 18.5යි. (දැන් 21 -26). එත් ඒකාලේ බෑන්ක් ලෝන් පොලිය ඉතා වැඩියි. මම දැම්මේ lease එකක් එකත් පට්ට පාඩුයි දැන් rates එක්ක බලපුවම.

    But දැන් ඉතා අඩු පොලියට බෑන්ක් loan එකක් දාලා වාහනයක් ගන්න පුළුවන්. හැබැයි වාහන ගාන වැඩියි ඉතින්. මම වාහනය කලින් ගත්තා කියලා ලාබයක් නැ brother. ඔයාට දැන් ගත්තා කියලා ලොකු අවාසියකුත් නැ.
    :yes:

    තව දෙයක් ඉස්සරහට වාහන ගණන් අඩු උනත් පොලි අනුපාතය ඉහළ යනවා, එතොකොට කොහොමත් බලන් ඉන්න එකේ වාසියක් නැ.
     
    • Like
    Reactions: NRTG

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,147
    680

    mama lease danne na bro. cash dila ganne. cash dila ganna ayata padui
     
    • Like
    Reactions: isuru003

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,673
    113
    127.0.0.1:8080/Kandy
    Labai wagene machan 33 .25 ta
    Ow ban udin ma labai. Type S eka. mama 3rd owner, 2008 idan 2019 wenakan 1st owner 2020 man gatte. thama show room condition.

    thawama tiyenawa serial code gahapu stickers tika :lol:

    image.png

    eagle eye lights dekath rs 75000 wenawa den. ewath ekka man gatte 33.25
     
    • Love
    Reactions: Hyaenidae

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381

    Corona walata kalinda gatte???mileage kochcharada???

    Happata. Ehenam laksha 7 withara wadiwela USD walin baluwath

    Anthimata awe 2015 mama hithanne, Cylinder capacity ekata tax gahanna gaththama nawaththuwa
    ------ Post added on Jun 11, 2021 at 8:22 PM
    Tawama ex ake production tida???oka english letter 3 harima aduine dakinna...
    ------ Post added on Jun 11, 2021 at 8:26 PM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Ow ban udin ma labai. Type S eka. mama 3rd owner, 2008 idan 2019 wenakan 1st owner 2020 man gatte. thama show room condition.

    thawama tiyenawa serial code gahapu stickers tika :lol:

    image.png

    eagle eye lights dekath rs 75000 wenawa den. ewath ekka man gatte 33.25
    Oka conditions marune...oya light passe fix karapuwane ...maru laabai condition hodatama hodaine..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    Ow ban udin ma labai. Type S eka. mama 3rd owner, 2008 idan 2019 wenakan 1st owner 2020 man gatte. thama show room condition.

    thawama tiyenawa serial code gahapu stickers tika :lol:

    image.png

    eagle eye lights dekath rs 75000 wenawa den. ewath ekka man gatte 33.25
    mokadda ban wahane..?