Core 2 Quad Processor Help

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    i3 1st Gen - Windows 8 ratings 7.0
    i5 2nd Gen - Windows 7 Ratings 6.9

    ube + 0.3 ganada uba oya kiyawanne :eek:

    Capture-3.jpg
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    i3 i5 ekakata yanna, math q6600 gahagena idala patta currunt ekak enne, passe cor 2 du ekak gaha gaththa berima thena, den i3 ekakata yanna hithagena inne salli tikak set unama
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    uba scren shot damme moko ?

    core 4k thibila 7.3.
    I3 core 2 eken 7.0

    0.3 walata ne ochchara uda paninne :P

    lol, we can't measure real core benefit from WEI score, i7 920 also got only 7.4 but there is a remarkable performance differenace between i7 and core2quad
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"

    මම ලට 2.6 එකක් තියෙන්වා බං, එත් Motherboard එකක් නැතුව ඉන්නෙ, කලින් Gaming MB එකක් තිබ්බෙ Router එකට හෙන ගහපු වෙලාවෙ Board එක ගියා බං,

    දුක තාමා රන්ජනි. . .

    මට බෝඩ් එකක් දෙන්නකො තියෙන එකෙක්, 6 කට වගේ අඩුවෙන්,, , :D

    මගෙ දැන් තියෙන i7 එකට වඩා Quard එක සමහර තැන් වල ඉස්සරහයින් හිටියා බං, :/


    (thread එක අස්සෙ මමත් ad එකක් දාගත්තා කෝප වෙන්න කාරි නැ. .)

    Mama q6600 ekak use karana.ahema loku currant ekak yan ne yaluwa...:cool:

    මචො, Current එක නම් ටිකක් වැඩියෙන් යනවා නේද ? පුලුවන් නම් එකම ගේම් එක දාලා i3 වගේ එකක් එක්ක සංසංදනය කරලා බලන්න, දැනෙන වෙනසක් තියෙනවා මචො.

    Quad Core එක එලිවෙකල් දාගෙන හිටියොත් අම්මගහයි බැට් එකෙන් :D
     
    Last edited:

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    වැලි ගොව්වා;15909374 said:
    මචන්ලා Core 2 Quad processor විකුණන හරි අඩුවට ගන්න තැනක් හරි දන්න කවුරුත් නැද්ද?
    උඹලා තියෙන එකක් විකුණනවා නම් මෙතන විස්තරයි ගානයි දාපන්කෝ.ලොකු උදවුවක්..:):)

    mamath pawichchi karannea Core 2 Quad q6600:yes::yes::yes:
    7wpc.png

    cj19.png

    ;);););)

    performance patta

    math q6600 gahagena idala patta currunt ekak enne
    me kiyala thiyena ekanan hena gon kathaawak machan processor ekakata current eka gannawa thamai eth oya kiyana tharannan enna uba machine eka athule wathura unukaranna heater ekakuth hai karala thiyanna wei:rofl::rofl::P:P:P

    Core 2 Quad processor userslata thiyena ekama awla dan LGA775 Board adu eka thiyena ewwath patta ganan85000/= withara wena nan awlak ne:yes::yes::cool::cool::cool:


    man try ekek dennan hoyala denna processor ekak :yes::yes::yes:;);)