Core i3 වලට හොඳ Motherboard එකක්....
යාළුවනේ, මට Intel® Core™ i3-3220 Processor එකට ගැලපෙන හොඳ Ivy-bridge supported Motherboard එකක් recommend කරන්න පුළුවන්ද?
අඩු මුදලකට උපරිම වාසි ලැබෙන Motherboard එකක් තමයි හොයන්නේ.
බොහොම ස්තූතියි...