Core_i3~විකිණිමට

නෑ... අපිට ගන්න සල්ලි නෑ නේ එච්චර.. මේකේ ගන්න පුළුවන වෙන කෙනෙක්ටත් බලන්න බම්ප් " ද මොකක් දෝ එකක්..දුන්නා ඉතිං..

කූල් අයියා වගේ කියනවා නං උදව්වක් විදිහට ඉදිරියට ගෙනාවා..!:yes:

:rolleyes:;):yes::yes:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    padui yakooooo!!!!

    මචන් උඹට පුලුවන් නම් මේක කොයි තරම් මුදලක් වටිනවා ද කියලා පලයන් කෝ..:rolleyes:
    නිකන් පාඩු කියලා යන්නේ නැතිව..:baffled:
    උඹලාගේ අදහස් දැන ගන්න ඕන වටයි මම කිව්වේ..
    ගාණ ගැන හිතෙන දේවල් කියන්න කියලා..

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    බම්ප් " ද මොකක් දෝ එකක්..

    bump thamai

    බම්ප් as help




    ස්තුතියි ත්‍රේඩ් එකට බම්ප්
    එකකින් හරි සහයෝගය දිලා ඉදිරියට ගත්තාට..
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    හරි මචන් එළ.. උඹලාගේ අදහස් වලට මම ඉඩ දිලා තියෙන්නේ..
    එහෙමයි ඉන්න ඕනේ..
    අදහස් වලට මම කැමැතියි.. ඒකයි මම ඒ ගාණ ගැන ඔගොල්ලන්ට හිතන අදහස් දෙන්න කියලා විවෘත්තව කිව්වේ..
    හැබැයි උඹ මචන් මෙතන වැරද්දක් කරලා තියෙනවා මොනිටර් එකක් කිව්වේ ?
    මොනවා ද සි.ආර්.ටි. ද . එල්.සි.ඩි. ද . එල්.ඊ.ඩි. ද ?
    අගල් කියේ එකක් ද කියලා විස්තර කරන්නේ නැතිව උඩින් පල්ලෙන් විස්තර කරන්න එපා මචන්...
    හරියට පැහැදිලිව මට විස්තරයක් කියන්න..

    machan 19" LCD ekak ban..dan kauda CRT use karanne.... mama 2months valata kalin i3 eka gatte.
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    38ක් විතර තමා මේක වටින්නෙ මචන් ! වොරන්ටි එකත් නැති නිසා 35කට දෙන්න පුළුවන් වේවි
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mula tika kiyawanakota mama hithuwe nikan denava kiyala..uba nikan e wagene kiyala thiyenne


    ගාණ දාලා තියෙනවා පෙනුනේ නැද්ද ? :rolleyes:
    මේ එකෙක් ට වත් එහෙම හිතුනේ නෑ.. උඹට විතරක් එහෙම හිතෙනවා නම්..
    අනිවාර්යෙන් ම උඹට අර කියලා තියෙන ගාණ දැකලා නැතුව ඇති..:baffled:
    ඉක්මණටම පරක්කු කරන්නේ නැතිව ඇස් දෙක පරික්ෂා කර ගන්න...
    :rofl: