Core_i3~විකිණිමට

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars

ඔයා කියපු වි.ජි.ඒ. එක කියක් විතර වෙනවා ද ?
අලුතින් ගන්න යන එක..
කොහොම ද ? තත්වය..

නුවර ද ඉන්නේ ?
එහෙනම් ටෙක් Zඔන් එකෙන් ගන්න..

768MB එක 25000.00ක් විතර වෙනවා
1GB එක 30000.00-32000.00ක් විතර වෙනවා

නුවරමත් නෙවේ...ටිකක් එහාට මෙහාට වෙන්න
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හි. හි.. කවුද ඉතින් කිව්වේ..
    ගෙදරට ගැණියෙක් ව දැන් ම කැන්දන් එන්න කියලා..:P
    උඹලාගේ තියෙන විසේ වැඩි කමට නේ. අම්මලාට තාත්තාලාට වුනත්..
    ඉවසාගෙන ඉන්න බැරිව උඹව පිලිවෙලක් කලේ..
    මූව පිලිවෙලක් කරන්න නං ඕවා හරියන්නෙ නෑ. බලුකූඩුවකට දාලා දොර වහන්න ඕනෙ. වෙන් දේවල් හරියන්නෙ නෑ. :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මූව පිලිවෙලක් කරන්න නං ඕවා හරියන්නෙ නෑ. බලුකූඩුවකට දාලා දොර වහන්න ඕනෙ. වෙන් දේවල් හරියන්නෙ නෑ. :P

    හි. හි..
    එකනම් කොහොම ද දන්නේ නෑ..
    එහෙම කරලාත් හැදුනේ නැත්නම් ඉතින් මොකෝ කරන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    768MB එක 25000.00ක් විතර වෙනවා
    1GB එක 30000.00-32000.00ක් විතර වෙනවා

    නුවරමත් නෙවේ...ටිකක් එහාට මෙහාට වෙන්න


    ඒ තරම් ගාණක් වෙනවා ද ඕය වි.ජි. ඒ. එකට..:shocked:
    හරි හරි අවුලක් නෑ.. ගත්ත දවසක අපිටත් කියන්න..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හි. හි..
    එකනම් කොහොම ද දන්නේ නෑ..
    එහෙම කරලාත් හැදුනේ නැත්නම් ඉතින් මොකෝ කරන්නේ..
    ශිරන්තිගෙ නීතිය තිබුනෙ නැත්තං ඉතින් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනා. දැං නං ඒකත් බෑ. :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ශිරන්තිගෙ නීතිය තිබුනෙ නැත්තං ඉතින් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනා. දැං නං ඒකත් බෑ. :P

    මොකක් ද මචන් ඒ නිතීය..
    අපිටත් කියහන් කෝ බලන්න අගය කරන්නේ නැතිව..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අර වල් බල්ලො මරන්න බැරි නීතිය..

    තවම හරියට මතක් වුනේ නෑ මචන්..
    හරි හරි.. මම හිතන්නේ දැන් නම් නිදා ගන්න වේලාව හරි හින්දා ද මන්දා උදේ වෙද්දි කියහන් කෝ උඹේ නිතියේ විස්තර ටික..
    එහෙනම් අපි දැන් ගියා. නිදා ගන්න උදේට යන්නත් තියෙනවා වැඩට..
    මෙතන ඉන්න හැමෝටම එහෙනම් සුභ රාත්‍රීයක් වේවා කිව්වා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාතර කිඹුලා;10426875 said:
    කෝ... කෝ.. කොහේද ?:shocked::shocked:

    නෑ... අපිට ගන්න සල්ලි නෑ නේ එච්චර.. මේකේ ගන්න පුළුවන වෙන කෙනෙක්ටත් බලන්න බම්ප් " ද මොකක් දෝ එකක්..දුන්නා ඉතිං..

    කූල් අයියා වගේ කියනවා නං උදව්වක් විදිහට ඉදිරියට ගෙනාවා..!:yes: