Corolla 110 කාර් එකක් හොයනවා ලක්ෂ 15ත් 17ත් අතරේ

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
Corolla 110 කාර් එකක් හොයනවා ලක්ෂ 15ත් 17ත් අතරේ

යාළුවනේ, මම Toyota Corolla AE110 කාර් එකක් ගන්නයි බලන්නේ. මෙ දවස් වල මම හොඳ 110 කාර් එකක් හොයනවා ලක්ෂ 15ත් 17ත් අතරේ. ikman.lk, automart, riyasewana වගේ සයිට් වලත් බලනවා. ඔයාලා කාගෙ හරි ගාව මේ මොඩ්ල් එකේ වාහනයක් විකුනන්න තියෙනවා නම් මට කියන්න.
ඒ වගේම මම මේ හොයන මොඩ්ල් එක හොඳයිද කියලාත් කියන්න. AE110 සහ EE110 කියන දෙකේ වෙනස මොකද්ද? එයින් වඩා හොඳ මොකද්ද?

I am finding these specs.

Make: Toyota
Model: Corolla 110
SE Saloon / XE Saloon
Year: 1996 - 1999

Please contact me on, 077-2610825

toyota-corolla--16105001.jpg

toyota-corolla--16105012.jpg

toyota-corolla--16105024.jpg
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    na macho EE110 kiyana car eka international, AE110 kiyanne Japan domestic kiyalaa kiyanawaa. Eka confirm kara ganna one.
    CE110 kiyanne kohomath Diesel car eka. Eka hari.
    ah eka thama macho matath thibba problem eka EE110 kiyala ekak man ahala thibbet nee.
     
    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    machan mehemai case eka mage laga tiyennet 110 habai AE 110 machan EE110 kiyanne 1.3 engine ekata...Ae 110 kiyanne 1.5 model petrol car ekata CE 110 kiyanne Diesel model ekata... uba gannwanam Ae 110 petrol ekakata palayan 1.5 habai machan Se salon ma try karapan RPM tiyena
     
    • Like
    Reactions: Dragon Kolla

    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    Uba Oya dala tiyena model car eka fake ekak mokada 1996 year eke crystal light aawe naa 1997 passe tamai crytal light aawe ...ee kiyanne machan diky eka side eke rawum light.. anika machan hodata balala ganin Se saloon aawoth aniwa RPm tiyenna oone..ape ewun hugak wikunanawa Xe saloon badge eka gahala Basic model cars full option karala habai machan hoyanna puluwan ehema eewa hodata danna ekekta nam
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේක නියම කාර් එක මචන්. මම ගාව තිබ්බා AE110, 96 SE Saloon එකක්. ක්‍රිස්ටල් ලයිට් නැති එක. දැන් මමත් හොයනවා ක්‍රිස්ටල් ලයිට් එකක් මටත් තියෙනවනම් හොයල දීපල්ලා. බය නැතුව ගනින් සුපිරිම භාන්ඩයක්.ලෙඩ නෑ. ලෙඩ ආවත් ඊසි ගොඩ දාගත්තැකි. 1300cc ඒ කියන්නෙ එක ගන්න එපා මාර්කට් අඩුයි.
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    machan mehemai case eka mage laga tiyennet 110 habai AE 110 machan EE110 kiyanne 1.3 engine ekata...Ae 110 kiyanne 1.5 model petrol car ekata CE 110 kiyanne Diesel model ekata... uba gannwanam Ae 110 petrol ekakata palayan 1.5 habai machan Se salon ma try karapan RPM tiyena

    මේක නියම කාර් එක මචන්. මම ගාව තිබ්බා AE110, 96 SE Saloon එකක්. ක්‍රිස්ටල් ලයිට් නැති එක. දැන් මමත් හොයනවා ක්‍රිස්ටල් ලයිට් එකක් මටත් තියෙනවනම් හොයල දීපල්ලා. බය නැතුව ගනින් සුපිරිම භාන්ඩයක්.ලෙඩ නෑ. ලෙඩ ආවත් ඊසි ගොඩ දාගත්තැකි. 1300cc ඒ කියන්නෙ එක ගන්න එපා මාර්කට් අඩුයි.

    ++++++++++++
    දැන් price කොහොමද බන් 110 එකේ?​