corolla 121 ගැන දැනගනිමු

Jan 29, 2010
638
20
0
machan pm (inbox full lu ohe) daaanna bari hinda meke dame.

*********************************
machan laksh 30-35 athara ganna puluwan hodama car eka mokakda.

http://www.elakiri.com/forum/showthread.php?t=1682287&page=2

danata hitan inne axio hari corolla 141 vage thama

axio eke gear box seen ekak enava kiyala ealkiri therad vala thiba. 141 eka thel kirilla adui kiyala thiba. habai lokuwata padenne nathi hinda thel seen eka echchara aulak na mata . eth 141 vala resale market eka adui kiyala thiba thel seen eka hinda. oya mokakda recommend karanne. oya 2 vada vena model ekak thiyenvanam oya price range ekata yanna puluwan, podak kiyanna.

141 ekak gannvanam 2007-2008 vage ekak aduma keeyakata vage ganna puluwnda. natthan thava keeyak hari daala 2010 vage yana ekada hoda. ikman eke 2010 ekaka thibbaa
http://ikman.lk/en/ad/toyota-toyota-corolla-141-2010-for-sale-colombo
eeka e gaanata paduda.

thava 141 vala venama japan kiyala model ekak enavada. eke venaska thiyenvada anith ekata vada.
http://ikman.lk/en/ad/toyota-corolla-141-japan-2008-for-sale-colombo

thava 141 eke ena grade monavada saha hodama grade eka mokakda.

thava vahanayak ganiddi condition valata amatharava document paththen specially balanna one moanvada. :)
 

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    JDM අනික්වා එක්ස්පෝර්ට් මොඩල් okkoma gahanne japane neda ?
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    නානගේ ත්‍රෙඩ් එක අද දැක්කේ.
    1% තිබ්බ එකක් ද මන්ද අපි අරන් තියෙන්නේ. මාරු කරන්න උනේ බැටරියයි front shocks 2යි පිටි පස්සේ රෙසරුයි විතරයි. බඩුත් ලේසියෙන් හොයාගත්ත ගොඩක් ලොකු වියදම් උනේ නැත, කිසි අවුලක් නැතුව දුවනවා. පාරේ කටු කන්න වෙලා නෑ තාම. හිසරදයකුත් නොමැත.
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මේ ත්‍රෙඩ් එක දාන්නේ හුග දෙනෙක් 121 එක ගැන අහන නිසා.


    මේකේ ග්‍රේඩ් මොඩල් හැටහුටහමාරක් තියෙනවා G, X, LX, LX Limited, Lxi . Luxel

    මේවයෙන් G, X , Luxel විතරයි JDM. අනික්වා එක්ස්පෝර්ට් මොඩල්


    එක තමා හයස්ට් ම එක. 1.8 ඇන්න්ජිමක් එන්නේ. ලංකාවේ කාර් දෙක තුනයි තියෙන්නේ
    ඕකේ G එකෙයි X එකෙයි තව මෙන්න මේ සබ් ග්‍රෙඩ් තියෙනවා - X assista, X Ltd, G Ltd

    luxel එක ඇරුනහම හයස්ට් ම එක තමා G ltd. ඔය ඩොමෙස්ටික් සෙට් එකෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒකෙන් G Ltd එකේ මේන්න මේවා එනවා = Xenon lamps, climate control air con, EBD, ABS, teak, රේඩියෝ ඇන්ටනාවත් පස්සේ වින්ඩ් ශීල්ඩ් එකේ එන්නේ.එලියට පේන්නේ නෑ

    ලංකාවේ එක්ස්පෝර්ට් වර්ශන් බ්‍රෑන්ඩ් නිව් ආපුවා වගේම සිංගප්පූරුවෙන් ආපු රීකන්ඩිශන් ඒවත් තියෙනවා. ඕකෙන් LXi එක සිංගප්පූරුවෙන් ආවේ.XLi, GLi අපුවා බ්‍රෑන්ඩ් නිව්. මේවගේ හුගාක් ඔප්ශන් අඩුයි. සමහර ඒවගේ ABS වත් නෑ.ඒත් බ්‍රෑන්ඩ් නිව් ආපුවට ඩොමෙස්ටික් වටල වඩා වැඩි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් එක්කම හාර්ඩ් සස්පෙන්ශන් තියෙනවා

    luxel එකේ චැසි නොම්බරේ පටන් ගන්නේ ZZE 122 කියලා. ඔය G එකයි Xඑකයි 1500cc ලග හොදට තෙල් කරනවා. GLi, XLi එහෙම 1600cc. ඒවා ඩොමෙස්ටික් ඒවා වගේ තෙල් කරන්නේ නෑ. ඒත් 1800 එක ලග තෙල් නොකලට හොදට දුර තෙල් කරනවා


    කොහොම උනත් 121 එකට ලංකාවේ තියෙන්නේ කෘත්‍රීම මාකට් එකක්. දැන් 2007 ඇක්ශියෝ යන්නේ 33යි 34යි. 141 යන්නේ 29-30 වගේ තමයි. ඉතින් මමනම් කියන්නේ රත්තරන් උනත් 26කට එහා දීලා පට්ට ගහපු පරන 121 ගන්න වෙලේ 29ක් දීලා පර්මිට් එකකට ගෙනාපු 141 2007 50000කට අඩුවෙන් දුවපු එකක් ගන්න්න එක ලාභයි. මොනව උනත් අලුත් බඩු. තෙල් චුට්ටක් පිච්චුනාට ඔලුවේ කැක්කුම් නෙමේ. දැන් ලංකාවේ තියෙන 121 99%ම කාලා ඊට පස්සේ හම ගහලා මවලා තියෙන්නේ
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    නානගේ ත්‍රෙඩ් එක අද දැක්කේ.
    1% තිබ්බ එකක් ද මන්ද අපි අරන් තියෙන්නේ. මාරු කරන්න උනේ බැටරියයි front shocks 2යි පිටි පස්සේ රෙසරුයි විතරයි. බඩුත් ලේසියෙන් හොයාගත්ත ගොඩක් ලොකු වියදම් උනේ නැත, කිසි අවුලක් නැතුව දුවනවා. පාරේ කටු කන්න වෙලා නෑ තාම. හිසරදයකුත් නොමැත.

    Grade eka mokakda.keeyada
     

    malaka009

    Junior member
  • Dec 30, 2009
    71
    2
    18
    34
    Colombo
    රත්තරං අයියේ... පුලුවන් නම් Toyota Corona Premio 1997 විස්තර ටිකක් දන්නකෝ දන්නකෝ... ගිය සතියේ ගෙනාවේ.. හැබයි පෙට්‍රොල් එකක්..