Corona 2nd wave (Megathread)

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    තවත් කොරෝනා රෝගීන් 14 දෙනෙක් වාර්තා වෙයි ..
    FB_IMG_1602261267072.jpg
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    අද මම වේයන්ගොඩ ඉන්න මගේ යාලුවෙක්ට කතා කරා, පොර කියනවා උන්ගේ lane එකේ witarak පොසිටිව් අය 60ක්‌ witara ඉන්නවා කියලා. ඊට පස්සේ man හිනාවෙවී කියනවා උටත් හෙම්බිරිසව thieyenawalu දැනට මාසෙක witara ඉදන්,
     
    • Wow
    Reactions: saja

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    FB_IMG_1602262765375.jpg
    2020.10.09
    අද දින මේ වනවිට වාර්තා වූ දිවුලපිටිය කොවිඩ්-19 පොකුර ආසාදිතයින්-30
    ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්-24
    බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩල සේවකයින්-03
    වෙනත් ආශ්‍රිතයින්-03 (පරීක්ෂණ කරමින් සිටින)

    විදේශයන්හි සිට පැමිණි 5ක්

    ඉන්දියානු ජාතික නාවික 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
    කුවේට් සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
    එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 2යි -නිරෝධායනයට ලක්වෙමින්
    සිටින
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    ninda yanne na ,moko karanne kiyala hitta innnwa mama ,office noghin ba ,wfh dan denneetha na


    mama colombo inne ,Gampaha nemayi :no: , dan Colombo lockdown karanne nathi eka nisa thama office yanna baya , colombo walath dan sahena senagaa aduyi , bus aduyi .

    Gampaha patte nada gedaraka gihin
    Kotuwela inne kiyapan.
    Location track karanne natnam:yes:
     
    Last edited:
    • Haha
    Reactions: Die-hard and RLT4U

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ රෝහල් සේවකයෙකු හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි ..
     
    • Like
    Reactions: bestdivx

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    next week wenakota oya first cluster eke godak un hoda wela gewal wala yawanawa..ethakoota eta passe daily ahu wene adu ganak 20-30 wage..eka nisa aye bed tika num free wenawa
     
    • Like
    Reactions: kasun090354t