Corona 2nd wave (Megathread)

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    මොකද බන් එක පොන්නයෙක් ඇවිල්ලා තටමලා යන්නේ. තටමලා තටමලා බේට්ටක් දාලායනවා. පවු බන් ඒරෝසන්ගේ ෆේක් හිගන්නෝ ආනාතවෙලා. 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: tilvin-silva

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    චන්චාලට ගහද්දි ඇයි මලිත්ට රිදෙන්නේ 😂 Coivd telegram අටවාගෙන,එකට එන්න කියලා ඇඩ්මින් කමකුත් දීලා,ඇත්ත කතා කරාම අයින් කරන උන් තමා නියම ආනාත හිගන්නෝ 😆
     
    • Dislike
    Reactions: yapa100

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    මේ යන විදිහට මට තේරෙන විදිහටනම් ආන්ඩුවට කරන්න දේකුත් නෑ. හොදම දේ පුලුවන් තරම් ගෙවල් ඇතුලෙම ඉන්න එක අත්‍යාවශය දේකට එලියට යනවනම PPE පාවිච්චි කරන්න්න..

    ලබන සුමානේ ඊ ලග සුමානේ වෙද්දී ගොඩක් දරුනු වෙයිවගේ ...
    වැඩට යනවනෙ බන් මිනිස්සු තෙරපි තෙරපි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ යන විදිහට මට තේරෙන විදිහටනම් ආන්ඩුවට කරන්න දේකුත් නෑ. හොදම දේ පුලුවන් තරම් ගෙවල් ඇතුලෙම ඉන්න එක අත්‍යාවශය දේකට එලියට යනවනම PPE පාවිච්චි කරන්න්න..

    ලබන සුමානේ ඊ ලග සුමානේ වෙද්දී ගොඩක් දරුනු වෙයිවගේ ...
    121054949_782690635815276_3373635515738462982_n.jpg

    me moda minissu bai jivithenam malata goda enne... hamadama government eke redi apullana athi wenneth ne... Corona pathirennam Mulia hetuwa government eke nosalikilla..
     
    • Haha
    Reactions: kasun090354t

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,579
    24,602
    113
    Fantasy
    මේ යන විදිහට මට තේරෙන විදිහටනම් ආන්ඩුවට කරන්න දේකුත් නෑ. හොදම දේ පුලුවන් තරම් ගෙවල් ඇතුලෙම ඉන්න එක අත්‍යාවශය දේකට එලියට යනවනම PPE පාවිච්චි කරන්න්න..

    ලබන සුමානේ ඊ ලග සුමානේ වෙද්දී ගොඩක් දරුනු වෙයිවගේ ...
    PPE kiynne?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඊයේ පොසිටිව් කේසස් කීයක් තිබ්බද ? අප්ඩේට් එකක් දැක්කේ නෑ නේ ?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    💥 කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි BRANDIX ප්‍රධාන කාර්යාලයෙන් කොරොනා අසාදිතයන් 07 දෙනෙකු වාර්තා වෙයි ..

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය ගල්කිස්සේ පිරිවෙණ පාරේ අයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි ..
     
    • Sad
    Reactions: windows_ubuntu

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,977
    1
    31,494
    113
    - උඩරට -
    ලොවක් දිදලවූ
    රටක් බැබලවූ
    ඒ රන් නාමය " Brandix "
    ඉතිහාසයට එක් වුනු වගයි :lol:

    සිංහල මානව වංශකතාවේ අලුත් පි‍ටුවක් පෙරලමින් කොරෝනා නාමය ව්‍යාප්ත කිරීමට සහය වී ඇත. :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    💥 කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි BRANDIX ප්‍රධාන කාර්යාලයෙන් කොරොනා අසාදිතයන් 07 දෙනෙකු වාර්තා වෙයි ..

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය ගල්කිස්සේ පිරිවෙණ පාරේ අයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි ..
    දැන් ඉන්නේ ඔය හරියේ තමා වැඩේ ඇත්ත 😢😢😢. යන යන තැන සෙට් වෙනවා.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    💥 කටුනායක නිදහස් වෙළද කළාපයෙන් තවත් කොරෝනා රෝගීන් 62 වාර්තා වෙයි .. ඒ අනුව ඒ තුලින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 74 දක්වාඉහළ ගොස් තිබෙනවා.
    🔴 රත්මලාන Brandix ආයතනයෙනුත් කොරෝනා ආසාදිතයකු වාර්තා වෙයි ..
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Panadura keselwtte mokak da ? ??? Yako mama inne pallimulle

    උදේ ඉදන් අනුන්ගේ පැති වල කුණු හොයන යාපා,ගෙදර ලගටම කොරෝනා එනකන් දන්නේ නැහැ...පුක වල දාන් වලක බැහැපන් 😅:P

    Matara da
    Colombo da
    Bn corona wadi
    Deken ekakata yanna wela thyenne
    Matara පල..