අදත් කවුරුත් නලු. සිංහලු Are Safe !!!![]()
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළට
4PM
දැන් මෙහෙම දවස ගානෙ 4 - 5 අහු වෙනවා කියන්නෙ බො වෙච්ච උන් බර ගානක් ඇතිනෙ, ඇන්දිරිනිතිය අයින් කරන් ගො ටු වර්ක් කරන්න ගියොත් ගො ටු හෙල් තමයි සින්හලුන්ට වෙන්නෙ![]()



ඕක අස්සට විමලෙත් ඔබපංකො බලන්න. ගහප්පයිං![]()
ඔකේ 6 MIN ඉදන් බලපන් අවිස්සාවේල්ල කෙස් එක.
ඊයේ අව්ස්සාවෙල මාබුල ලෙන් හම්බෙච කෙනා IDH එකෙ ICU එකට මාරු කරලා අවුරුදු 38 ක ARMY එකෙ කොල්ලෙක්.පොලොන්නරුව කම්ප් එකෙ ඉදල් ගෙදර අවිත් තියෙන්නේ.ගෙදර ඉන්න සතියක් යන්න කලින් ආමාරු වෙලා.දනට එ පත්ත වහලා 21ක් නිරෝධායනයට යවලා
apita wadata yanna deepan magula
''විමල් හින්දයි අද මහින්ද සුලග හමන්නෙ, මෙන්න 2015 නුගෝගොඩ මහින්ද සුලගේ ඇරබුමේ විමල්ගෙ විශිෂ්ඨ කතාව''
ඊයේ 7දෙනෙක් හම්බෙලා 6ක් නෙමෙයි
ඔකේ 6 MIN ඉදන් බලපන් අවිස්සාවේල්ල කෙස් එක.
ඊයේ අව්ස්සාවෙල මාබුල ලෙන් හම්බෙච කෙනා IDH එකෙ ICU එකට මාරු කරලා අවුරුදු 38 ක ARMY එකෙ කොල්ලෙක්. අනුරාධපුර කම්ප් එකෙ ඉදල් ගෙදර අවිත් තියෙන්නේ.ගෙදර ඉන්න සතියක් යන්න කලින් ආමාරු වෙලා.දනට එ පත්ත වහලා 21ක් නිරෝධායනයට යවලා
වැඩට ගිහිල්ලා මොන්වා කරන්නද ගො ටු වර්ක් ගො ටු හෙල්


e wageda me welawa...