Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අදත් කවුරුත් නලු. සිංහලු Are Safe !!!:yes::yes:

    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළට
    4PM

    11.gif

    winadi 10k withramayi giye
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් මෙහෙම දවස ගානෙ 4 - 5 අහු වෙනවා කියන්නෙ බො වෙච්ච උන් බර ගානක් ඇතිනෙ, ඇන්දිරිනිතිය අයින් කරන් ගො ටු වර්ක් කරන්න ගියොත් ගො ටු හෙල් තමයි සින්හලුන්ට වෙන්නෙ :baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් මෙහෙම දවස ගානෙ 4 - 5 අහු වෙනවා කියන්නෙ බො වෙච්ච උන් බර ගානක් ඇතිනෙ, ඇන්දිරිනිතිය අයින් කරන් ගො ටු වර්ක් කරන්න ගියොත් ගො ටු හෙල් තමයි සින්හලුන්ට වෙන්නෙ :baffled:

    :angry::angry::angry:
    apita wadata yanna deepan magula
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක අස්සට විමලෙත් ඔබපංකො බලන්න. ගහප්පයිං :D

    ''විමල් හින්දයි අද මහින්ද සුලග හමන්නෙ, මෙන්න 2015 නුගෝගොඩ මහින්ද සුලගේ ඇරබුමේ විමල්ගෙ විශිෂ්ඨ කතාව''

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    ඔකේ 6 MIN ඉදන් බලපන් අවිස්සාවේල්ල කෙස් එක.
    ඊයේ අව්ස්සාවෙල මාබුල ලෙන් හම්බෙච කෙනා IDH එකෙ ICU එකට මාරු කරලා අවුරුදු 38 ක ARMY එකෙ කොල්ලෙක්. අනුරාධපුර කම්ප් එකෙ ඉදල් ගෙදර අවිත් තියෙන්නේ.ගෙදර ඉන්න සතියක් යන්න කලින් ආමාරු වෙලා.දනට එ පත්ත වහලා 21ක් නිරෝධායනයට යවලා
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,323
    5,436
    113

    ඔකේ 6 MIN ඉදන් බලපන් අවිස්සාවේල්ල කෙස් එක.
    ඊයේ අව්ස්සාවෙල මාබුල ලෙන් හම්බෙච කෙනා IDH එකෙ ICU එකට මාරු කරලා අවුරුදු 38 ක ARMY එකෙ කොල්ලෙක්.පොලොන්නරුව කම්ප් එකෙ ඉදල් ගෙදර අවිත් තියෙන්නේ.ගෙදර ඉන්න සතියක් යන්න කලින් ආමාරු වෙලා.දනට එ පත්ත වහලා 21ක් නිරෝධායනයට යවලා

    Thanks mcn
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    ''විමල් හින්දයි අද මහින්ද සුලග හමන්නෙ, මෙන්න 2015 නුගෝගොඩ මහින්ද සුලගේ ඇරබුමේ විමල්ගෙ විශිෂ්ඨ කතාව''

    එව්ව ඔක්කොම ඇත්ත ඔය මීටින් එක ලයිව් දෙන්න මාත් සප් එකක් දුන්න ඒ දවස් වල. ලයිට් කපන අස්සෙ. ඒ උනාට එහෙමයි කියල ත්‍රෙඩ් එකෙ රෙන්නත් එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයේ 7දෙනෙක් හම්බෙලා 6ක් නෙමෙයි

    සෞඛය අධයක්ශකත් ඒකම තමයි පොන්නයො කියන්නෙ..මොකෙක්ද මේක..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    ඔකේ 6 MIN ඉදන් බලපන් අවිස්සාවේල්ල කෙස් එක.
    ඊයේ අව්ස්සාවෙල මාබුල ලෙන් හම්බෙච කෙනා IDH එකෙ ICU එකට මාරු කරලා අවුරුදු 38 ක ARMY එකෙ කොල්ලෙක්. අනුරාධපුර කම්ප් එකෙ ඉදල් ගෙදර අවිත් තියෙන්නේ.ගෙදර ඉන්න සතියක් යන්න කලින් ආමාරු වෙලා.දනට එ පත්ත වහලා 21ක් නිරෝධායනයට යවලා

    jathike balanawa adu nisa mae news eka miss wela. thankzz bro!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නම් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු සති පහක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

    මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දිනයක් මේ වන තෙක් කොමිසම තීරණයක් ගෙන නැති බවත් මැතිවරණය පැවැත්වෙන දින බවට විවිධ කටකතා හා සමාජජාලාවල ප්‍රචාර තමන්ද දුටු බවද ඔහු පැවසීය.

    පවතින සියලු තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අනිද්දා දිනයේ රැස්වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

    ඔහු මේ අදහස් පල කලේ මැතිවරනය පැවැත්වීම සම්බන්දයෙන් කරන ලද විමසීමකදී.
     
    Status
    Not open for further replies.