Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    ඒ මදිවට ගූගල් එකත් කැඩිලද කොහෙද අද

    උඹෙ එකෙං හොයා දියංකො එකක් පීස්

    මෙතන පරසක්වල ගහන්න ඌට වෙලාව තියනවා, ෆොටෝ එකක් දාන්න වෙලාව නෑ :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,751
    113
    උබලයි චාට් එකෙන් රෙදි ගලෝගෙන ඉන්නෙ.. දනන එකා දන්නව,මට නම් ඔයිට වඩා කියවන්ඩ දෙයක් නැ, උබලගෙ බුද්ධි මට්ටම අදුන ගන්ඩ ලැබුන එක ගැන සතුටුයි,:yes::yes: 2/3 ලියාගන්ඩ නොදන්න උබලට මොන චාට්ද බන්...:lol::lol::lol:


    :love::love::love::love: දන්න එකා කියන්නෙ උබයි දෙරණෙ ඔය චාර්ට් එක ඇදපු එකයි තමා අනික් උන් නන් අදමයි දැකල තියෙන්නෙ.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    අපෝ ඇති හොදටම උබලවගේ මෝඩයන්ඩ මට ගණිතය උගන්නන්ඩ උවනාවක් නැ, දෙරණෙ චාට් එක හරියටම හරි උබල o/l ෆේල් උනාට මඩ කරන්ඩ දෙයක් නැ... උබලට ඉගෙන ගන්ඩ ඔනෙ නම් ගුගල් තියෙනව හොයාගනිල්ල එච්චරයි..
    උබ දන්නේ ඔච්චරයි .
    බොරු කියල ඔප්පු කරගන්න බැරි උනාම
    අනිත් මනුස්සයට අපහාස කරන එක තමයි උබේ එකම strategy එක .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,751
    113
    ඇයි මේ චාට් එක දන්නේ නැද්ද උඹ මේක තමයි බයිසන් චාර්ට්


    බයිසන් චාර්ට්, ඊරෝසන් චාර්ට් නම් දෙකම තියමු නැත්තන් අපේ එකාට අසාදාරණයක්.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25323748 said:
    බයිසන් චාර්ට්, ඊරෝසන් චාර්ට් නම් දෙකම තියමු නැත්තන් අපේ එකාට අසාදාරණයක්.

    මම එහෙම කරනවද අපේ එකාට.. බයිසන් කියන්නේ එරෝසන්ට තමයි
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    නෑ බන් ඒ චාර්ට් එක හරියට හරි මම නමත් හොයාගත්තා බයිසන් චාර්ට් . බයිසන්ලාට විතරයි
    Erozanට කව්රුහරි තනියෙන් class එකක් දාල
    උගන්නපු chart එකක් කියල මටත් හිතුන .
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    meta trader wala yearly | monthly | weekly | daily | 5 hours | 1 hour | 30min | 5 min | 1 min kiyala chart eka select kara ganna thiyenawa.

    eka x-axis eka kiyala me gona hithan inne :lol:

    පව් බන්... සමුහයක් එකතු වෙලා එකෙක් ඔන්ලයින් දුෂණය කරනවා :angry::angry:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නෑ බන් ඒ චාර්ට් එක හරියට හරි මම නමත් හොයාගත්තා බයිසන් චාර්ට් . බයිසන්ලාට විතරයි



    අඩෝ.. ඒ වැඩේ වැරදී... chart එක හොයාගත්ත කෙනා කෙනා සිහි වෙන්න chart එක නම් කරන්න ඕනි මචන්..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,751
    113
    bayyo wisin bayyo lidhe dana eka thama athalma :lol:


    චන්දෙ දීල ගෙදරට වෙලා පාඩුවෙ ඉන්න උනුත් ඉන්නව චන්දෙ දාල ගූත් කන උනුත් ඉන්නව. බයියොද ටොයියොද ජෙප්පොද කියල වෙනසක් නෑ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    94122998_865844823884723_7503102253142638592_o.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25323738 said:



    :love::love::love::love: දන්න එකා කියන්නෙ උබයි දෙරණෙ ඔය චාර්ට් එක ඇදපු එකයි තමා අනික් උන් නන් අදමයි දැකල තියෙන්නෙ. [/B]

    මේකනෙ බන්, මීහරක් රැලකට ඉන්නෙ එක ගොපල්ලයි.. o/l ෆේල් උන් අතර o/l පාස් එකෙක් උන්නම o/l ෆේල් උන් හිතන්නෙ උන් හරි කියල... :lol::lol::lol: ඕක සමජයේ තියෙන පොඩි අවුලක් ගනන් ගන්ඩ එපා.. :cool::cool:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    මේකනෙ බන්, මීහරක් රැලකට ඉන්නෙ එක ගොපල්ලයි.. o/l ෆේල් උන් අතර o/l පාස් එකෙක් උන්නම o/l ෆේල් උන් හිතන්නෙ උන් හරි කියල... :lol::lol::lol: ඕක සමජයේ තියෙන පොඩි අවුලක් ගනන් ගන්ඩ එපා.. :cool::cool:

    පකේ ටෝක් නැතුව example එකක් දාපන්කෝ :rofl:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    bayyo wisin bayyo lidhe dana eka thama athalma :lol:

    එකෙන් තේරෙන්නේ බන්,උන් බයියෝ උනාට මොලේ ඇති උන් කියලා..වැරැද්දක් නම් උන්ගේම අනිත් එකා එල හරකෙක් උනත් උව බේරන්න යන්නේ නැහැ කියන එකනේ :P
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රණ්ඩුවක් වගේ ඇහිලා නිකමට එලියට බැස්ස මොකද සද්දේ බලන්න, හම්මෝ යකෝ මිනිස්සු ඇඳිරි නීතියට ගරු කරමින් ආණ්ඩුව පතුරු ගහනවා මේ දාන ගොන් පාර්ට් වලට, එතනට වෙලා පට්ට ආතල් එකක් අරගෙන අවා කිරියට :P:P:P මෙතන ඊට හපන්...Breaking : වගා ළිඳ....:rofl::rofl::rofl:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ලබන 20 වැනිදා සිට දුම්රිය ප්‍රවාහන පහසුකම් සලසන්නේ රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති රාජ්‍ය හා පෞද්ගලික අත්‍යවශ්‍ය සේවා කාර්ය මණ්ඩල සඳහා පමණයි. - දුම්රිය දෙපාර්තමේන්තුව
    #lka #News1st
     
    Status
    Not open for further replies.