ඒ මදිවට ගූගල් එකත් කැඩිලද කොහෙද අද
උඹෙ එකෙං හොයා දියංකො එකක් පීස්
මෙතන පරසක්වල ගහන්න ඌට වෙලාව තියනවා, ෆොටෝ එකක් දාන්න වෙලාව නෑ
ඒ මදිවට ගූගල් එකත් කැඩිලද කොහෙද අද
උඹෙ එකෙං හොයා දියංකො එකක් පීස්
ඇයි මේ චාට් එක දන්නේ නැද්ද උඹ මේක තමයි බයිසන් චාර්ට්



උබලයි චාට් එකෙන් රෙදි ගලෝගෙන ඉන්නෙ.. දනන එකා දන්නව,මට නම් ඔයිට වඩා කියවන්ඩ දෙයක් නැ, උබලගෙ බුද්ධි මට්ටම අදුන ගන්ඩ ලැබුන එක ගැන සතුටුයි,2/3 ලියාගන්ඩ නොදන්න උබලට මොන චාට්ද බන්...
![]()



දන්න එකා කියන්නෙ උබයි දෙරණෙ ඔය චාර්ට් එක ඇදපු එකයි තමා අනික් උන් නන් අදමයි දැකල තියෙන්නෙ. උබ දන්නේ ඔච්චරයි .අපෝ ඇති හොදටම උබලවගේ මෝඩයන්ඩ මට ගණිතය උගන්නන්ඩ උවනාවක් නැ, දෙරණෙ චාට් එක හරියටම හරි උබල o/l ෆේල් උනාට මඩ කරන්ඩ දෙයක් නැ... උබලට ඉගෙන ගන්ඩ ඔනෙ නම් ගුගල් තියෙනව හොයාගනිල්ල එච්චරයි..
ඇයි මේ චාට් එක දන්නේ නැද්ද උඹ මේක තමයි බයිසන් චාර්ට්
හෙළයෙක්;25323748 said:බයිසන් චාර්ට්, ඊරෝසන් චාර්ට් නම් දෙකම තියමු නැත්තන් අපේ එකාට අසාදාරණයක්.
Erozanට කව්රුහරි තනියෙන් class එකක් දාලනෑ බන් ඒ චාර්ට් එක හරියට හරි මම නමත් හොයාගත්තා බයිසන් චාර්ට් . බයිසන්ලාට විතරයි
උගන්නපු chart එකක් කියල මටත් හිතුන .
meta trader wala yearly | monthly | weekly | daily | 5 hours | 1 hour | 30min | 5 min | 1 min kiyala chart eka select kara ganna thiyenawa.
eka x-axis eka kiyala me gona hithan inne![]()


නෑ බන් ඒ චාර්ට් එක හරියට හරි මම නමත් හොයාගත්තා බයිසන් චාර්ට් . බයිසන්ලාට විතරයි
අඩෝ.. ඒ වැඩේ වැරදී... chart එක හොයාගත්ත කෙනා කෙනා සිහි වෙන්න chart එක නම් කරන්න ඕනි මචන්..
bayyo wisin bayyo lidhe dana eka thama athalma![]()
හෙළයෙක්;25323738 said:
දන්න එකා කියන්නෙ උබයි දෙරණෙ ඔය චාර්ට් එක ඇදපු එකයි තමා අනික් උන් නන් අදමයි දැකල තියෙන්නෙ. [/B]


ඕක සමජයේ තියෙන පොඩි අවුලක් ගනන් ගන්ඩ එපා.. 
Erozanට කව්රුහරි තනියෙන් class එකක් දාල
උගන්නපු chart එකක් කියල මටත් හිතුන .
වෙන කවුද ඉතින් අපේ මහචාර්ය පයිත්තියං ගරස්
මේකනෙ බන්, මීහරක් රැලකට ඉන්නෙ එක ගොපල්ලයි.. o/l ෆේල් උන් අතර o/l පාස් එකෙක් උන්නම o/l ෆේල් උන් හිතන්නෙ උන් හරි කියල...ඕක සමජයේ තියෙන පොඩි අවුලක් ගනන් ගන්ඩ එපා..
![]()
bayyo wisin bayyo lidhe dana eka thama athalma![]()



මෙතන ඊට හපන්...Breaking : වගා ළිඳ....

