කවුද සුදු සර් වීරසංගිලි පයිත්තියං ගරස්ද ?
Eponz kiyanne Vimale wenath puluwan
කවුද සුදු සර් වීරසංගිලි පයිත්තියං ගරස්ද ?
මම නම් එහෙම හිතන් නැ, උදාහරනයකට අපි හිතමු කොරෝනා මාස 6ක් තිබ්බ කියල , අසන්නව දින 180 කොහොමද පෙන්නනෙ එක එක ඇදල,????? කොහොමත් මේ කේස් එකත් දැන් දින 30+ විතර කොහොමද බන් තිරේ පෙන්නන්නෙ ????

උගේ ද දන්නෙ නෑ. හැබැයි එකම අරමුණමයි. සංවිධානයක් කියන්න පුලුවන්.. එරෝසන් වගේ උන් ඉන්නෙ බිම්මට්ටමේ අදහස් හදන්න. නූගත් ජනතාව එක මතයකට පොලඹවන්න. හැබැයි ඕකෙ ඉහලට එනකොට ඒ කියන්න යම් උගත්කමක් තියෙන උන්ට අපි 8 පාස් ගමු. එයාලගෙ අදහස් හදන්න වෙන එකවුන්ට් තියෙනව. මීඩියා යුනිට් එකක් හරහා බොහොම සංවිධානව ඉතාම සූක්ශමව කරන ගේම් එකක එක ඉත්තෙක් තමා එරෝ.. ඒ ඒ බුද්ධි මට්ටම් වල අදහස් වෙනස් කරන්න වෙන වෙනම අක්වුන්ට් කීපයක් තියෙනව. බුද්දිමට්ටම් ඉහලම අයගෙ අදහස් වෙනස් කරන්න හීන් නූලෙන් ඇගට නොදනී කඩේ යන්න වෙනම එකවුන්ට් තියෙනව. හැබැයි ඒව මුගේ නෙමේ.. එකම කෙනෙක් මෙහෙයවන්නෙ.e unata mama dakka uba kiyanawa eeye ewa uge fake ewa kiyala..![]()

දැන් ලෑස්ති වෙයන් තව ටිකක් rape වෙන්න .
මේක chart එකක් නෙවෙයි .
project schedule එකක් .
මේවට කියන්නේ chart නෙවෙයි diagram කියල .
මම කැමති නැහැ මනුස්සයෙක්ගේ අද්‍යාපන මට්ටම ගැන කියල බනින්න .
එත් උබනන් වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ල නැති පාටක් පෙන්නේ .
අපෝ මේක කනවා මුන් ටික .
Chart ගැන කථා කරන්න වෙන thread එකකට පලයල්ලා

හෙළයෙක්;25324035 said:
බැරි නෑ උත්තියෙ කැමති විදියකට ඇදත හැකි. කෙල වෙන්නෙ උබල වගේ උන්ට ඒකයි අවුල.

වෙන්න ඇතිමම ඕක නිකන් ගුගල් කරල ගත්තෙ මුල ඉදන්ම කියල දෙන්ඩ ඕන නිසා..
දැන් ඔය වගේ අසාමන්ය දත්ත පද්දතියක් , මෙයාල ඉල්ලන ජාතියෙ කැඩ්ල් එකක අදින්ඩම බැරිද, මම ඒක ඇහුවෙ අරයලගෙන්..![]()
අපෝ මේක කනවා මුන් ටික .
Chart ගැන කථා කරන්න වෙන thread එකකට පලයල්ලා

මම නම් එහෙම හිතන් නැ, උදාහරනයකට අපි හිතමු කොරෝනා මාස 6ක් තිබ්බ කියල , අසන්නව දින 180 කොහොමද පෙන්නනෙ එක එක ඇදල,????? කොහොමත් මේ කේස් එකත් දැන් දින 30+ විතර කොහොමද බන් තිරේ පෙන්නන්නෙ ????

හෙළයෙක්;25324032 said:සමහරු ඉන්නව චාර්ට් නිසා බෙල්ලෙ වැල දාගෙන මැරිච්ච උන් ගැන්ග් රේප් වෙච්ච උන් අන්න ඒ රේට් එක අඩු කරන්න තමා [/B]විශයක් හදල තියෙන්නෙ.

වෙන්න ඇතිමම ඕක නිකන් ගුගල් කරල ගත්තෙ මුල ඉදන්ම කියල දෙන්ඩ ඕන නිසා..

පොන්ස් මම දන්න නිසා මිසක් නොදන්න මර්තෘකා කවදාවත් කතා කරන්නෙ නැ, තොපි නොදන්නව උනාට මම මොනා කරන්ඩද???? යට අක්ශය රැලි දාල ඇන්ද චාට් උබල දැකලවත් නැතුව ඇති ඔහොම ටෝක් දෙනව නම්, ඇත්තමයි බන් උබල හෙනම මෝඩයි..
වැදගත්ම දේ මොකක් හරි කියනවනම් කෙලින් කියපන්, පොන්නකම ප්‍රදර්ශනය නොකර..
අපෝ මේක කනවා මුන් ටික .
Chart ගැන කථා කරන්න වෙන thread එකකට පලයල්ලා
පොන්ස් මම දන්න නිසා මිසක් නොදන්න මර්තෘකා කවදාවත් කතා කරන්නෙ නැ, තොපි නොදන්නව උනාට මම මොනා කරන්ඩද???? යට අක්ශය රැලි දාල ඇන්ද චාට් උබල දැකලවත් නැතුව ඇති ඔහොම ටෝක් දෙනව නම්, ඇත්තමයි බන් උබල හෙනම මෝඩයි..
වැදගත්ම දේ මොකක් හරි කියනවනම් කෙලින් කියපන්, පොන්නකම ප්‍රදර්ශනය නොකර..
හෙළයෙක්;25324062 said:
දැන් පරක්කු වැඩියි ඌව බේර ගන්න. උබත් එක්කො උට සෙට් වියන් නැත්තන් බලන් ඉදපන්.![]()
ඒකනේ ස්ථම්භම 180 දාන්න එපයි එහෙනම් නේද?

හෙළයෙක්;25324070 said:
ඒක කරන විදියක් තියෙනව ඒක කරන්නෙ ඔහොම නෙවෙයි. ආරන්චි විදියට දෙරණත් වැඩේ අතඇරල උබට නිව්ස් එක ආවෙ නැද්ද තාම.