Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,038
    101,716
    113
    මම නම් එහෙම හිතන් නැ, උදාහරනයකට අපි හිතමු කොරෝනා මාස 6ක් තිබ්බ කියල , අසන්නව දින 180 කොහොමද පෙන්නනෙ එක එක ඇදල,????? කොහොමත් මේ කේස් එකත් දැන් දින 30+ විතර කොහොමද බන් තිරේ පෙන්නන්නෙ ????

    උබ දන්නෙ නැති උනාට ඉස්කෝලෙ ගිය උන් දන්නව ඒක පෙන්නන විදිය.:angry::angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,027
    1
    9,866
    113
    Gampaha
    e unata mama dakka uba kiyanawa eeye ewa uge fake ewa kiyala..:P:rofl:
    උගේ ද දන්නෙ නෑ. හැබැයි එකම අරමුණමයි. සංවිධානයක් කියන්න පුලුවන්.. එරෝසන් වගේ උන් ඉන්නෙ බිම්මට්ටමේ අදහස් හදන්න. නූගත් ජනතාව එක මතයකට පොලඹවන්න. හැබැයි ඕකෙ ඉහලට එනකොට ඒ කියන්න යම් උගත්කමක් තියෙන උන්ට අපි 8 පාස් ගමු. එයාලගෙ අදහස් හදන්න වෙන එකවුන්ට් තියෙනව. මීඩියා යුනිට් එකක් හරහා බොහොම සංවිධානව ඉතාම සූක්ශමව කරන ගේම් එකක එක ඉත්තෙක් තමා එරෝ.. ඒ ඒ බුද්ධි මට්ටම් වල අදහස් වෙනස් කරන්න වෙන වෙනම අක්වුන්ට් කීපයක් තියෙනව. බුද්දිමට්ටම් ඉහලම අයගෙ අදහස් වෙනස් කරන්න හීන් නූලෙන් ඇගට නොදනී කඩේ යන්න වෙනම එකවුන්ට් තියෙනව. හැබැයි ඒව මුගේ නෙමේ.. එකම කෙනෙක් මෙහෙයවන්නෙ.

    මේකෙ කොටු 11 පුරෝල අලුත් එකවුන්ට් එකක් හදන්න දවස් 14න් පුලුවන්. මම කරල තියෙනව යාලුවෙකුට. දැන් ඊටත් වඩා ලේසියි, මොකද පරන මෙම්බර්ස්ලගෙ රෙප් පවර් ගොඩක් වැඩී. එක ත්‍රෙඩ් එකෙන් රෙප් 1500 පුරවන්න පුලුවන්. මගේ එක ත්‍රෙඩ් එකකට රෙප් 1800ක් තියෙනව. අවුරුදු ගානක් කිරියෙම දේශපාලනේ කරපු කෙනෙක්ට තව කොටු 11 එකවුන්ට් එකක් නෑ කියල හිතන්න පුලුවන්ද.

    PS. මම බලන්න ගියපු ගෑනු ළමයෙක් මෙහෙම යුනිට් එකක ඉන්නව. එයාල දවසෙම කඩේ ඇතුලෙ ඉන්නෙ. එයාලව වෙනම මීටින්ග පවා තියල දැනුවත් කරනව.
     
    • Like
    Reactions: lodbrok and dayt0na

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,492
    23,776
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පුලුවන් හැමවෙලේම මේ ත්‍රෙඩ් එකට එන්නෙ කොරෝනා වයිරස් එක ගැන අලුත් විස්තරයක් දැන ගන්න. ඇවිල්ලා අන්තිම පේජ් එකේ ඉදන් පේජස් තුනක් විතර ඉස්සරටහට බලනවා. ඒත් කියන්න කනගාටුයි මෑතක ඉදලා මේ මුලු ත්‍රෙඩ් එකේම තියෙන්න එකෙක් මෙහෙම කරගන්න වැඩක් විතරයි.:sorry:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ලෑස්ති වෙයන් තව ටිකක් rape වෙන්න .
    මේක chart එකක් නෙවෙයි .
    project schedule එකක් .
    මේවට කියන්නේ chart නෙවෙයි diagram කියල .
    මම කැමති නැහැ මනුස්සයෙක්ගේ අද්‍යාපන මට්ටම ගැන කියල බනින්න .
    එත් උබනන් වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ල නැති පාටක් පෙන්නේ .

    පොන්ස් මම දන්න නිසා මිසක් නොදන්න මර්තෘකා කවදාවත් කතා කරන්නෙ නැ, තොපි නොදන්නව උනාට මම මොනා කරන්ඩද???? යට අක්ශය රැලි දාල ඇන්ද චාට් උබල දැකලවත් නැතුව ඇති ඔහොම ටෝක් දෙනව නම්, ඇත්තමයි බන් උබල හෙනම මෝඩයි..

    වැදගත්ම දේ මොකක් හරි කියනවනම් කෙලින් කියපන්, පොන්නකම ප්‍රදර්ශනය නොකර..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25324035 said:

    බැරි නෑ උත්තියෙ කැමති විදියකට ඇදත හැකි. කෙල වෙන්නෙ උබල වගේ උන්ට ඒකයි අවුල.

    :rofl::rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    වෙන්න ඇති :yes::yes: මම ඕක නිකන් ගුගල් කරල ගත්තෙ මුල ඉදන්ම කියල දෙන්ඩ ඕන නිසා..:D:D

    දැන් ඔය වගේ අසාමන්ය දත්ත පද්දතියක් , මෙයාල ඉල්ලන ජාතියෙ කැඩ්ල් එකක අදින්ඩම බැරිද, මම ඒක ඇහුවෙ අරයලගෙන්..:D:D

    Gantt chart එකේ අසමාන වෙන්නත් කොහෙද මිනිහෝ ප්‍රාන්තරයක් තියෙන්නේ? :rofl:​
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,038
    101,716
    113
    අපෝ මේක කනවා මුන් ටික .
    Chart ගැන කථා කරන්න වෙන thread එකකට පලයල්ලා:angry:
    ​

    දැන් පරක්කු වැඩියි ඌව බේර ගන්න. උබත් එක්කො උට සෙට් වියන් නැත්තන් බලන් ඉදපන්. :rofl:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,594
    2,422
    113
    මම නම් එහෙම හිතන් නැ, උදාහරනයකට අපි හිතමු කොරෝනා මාස 6ක් තිබ්බ කියල , අසන්නව දින 180 කොහොමද පෙන්නනෙ එක එක ඇදල,????? කොහොමත් මේ කේස් එකත් දැන් දින 30+ විතර කොහොමද බන් තිරේ පෙන්නන්නෙ ????

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හෙළයෙක්;25324032 said:
    සමහරු ඉන්නව චාර්ට් නිසා බෙල්ලෙ වැල දාගෙන මැරිච්ච උන් ගැන්ග් රේප් වෙච්ච උන් අන්න ඒ රේට් එක අඩු කරන්න තමා [/B]විශයක් හදල තියෙන්නෙ.:rofl::rofl:

    මොකෝ ඒ ගමන පොන්න ලිලාවෙන්, කෝ ඉස්සල්ලා තිබ්බ තියරි, මොකෝ බලු උනේ... :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    වෙන්න ඇති :yes::yes: මම ඕක නිකන් ගුගල් කරල ගත්තෙ මුල ඉදන්ම කියල දෙන්ඩ ඕන නිසා..:D:D

    ඇයි මචං උඹෙ ගූගල්ලෙකෙත් පොරෙක්ස් චාට් එන්නෙ නැද්ද උඹ කිව්ව විදිහේ :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,038
    101,716
    113
    පොන්ස් මම දන්න නිසා මිසක් නොදන්න මර්තෘකා කවදාවත් කතා කරන්නෙ නැ, තොපි නොදන්නව උනාට මම මොනා කරන්ඩද???? යට අක්ශය රැලි දාල ඇන්ද චාට් උබල දැකලවත් නැතුව ඇති ඔහොම ටෝක් දෙනව නම්, ඇත්තමයි බන් උබල හෙනම මෝඩයි..

    වැදගත්ම දේ මොකක් හරි කියනවනම් කෙලින් කියපන්, පොන්නකම ප්‍රදර්ශනය නොකර..

    ඒක කරන විදියක් තියෙනව ඒක කරන්නෙ ඔහොම නෙවෙයි. ආරන්චි විදියට දෙරණත් වැඩේ අතඇරල උබට නිව්ස් එක ආවෙ නැද්ද තාම.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපෝ මේක කනවා මුන් ටික .
    Chart ගැන කථා කරන්න වෙන thread එකකට පලයල්ලා:angry:​

    එරෝ රෙදි හෝදන සිංදු දානකොට කනවා දැක්කේ ඇති උබට එරොසන් පුක්ෂනය වෙනකොට ත්‍රෙඩ් එක කනවා නේහ්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    පොන්ස් මම දන්න නිසා මිසක් නොදන්න මර්තෘකා කවදාවත් කතා කරන්නෙ නැ, තොපි නොදන්නව උනාට මම මොනා කරන්ඩද???? යට අක්ශය රැලි දාල ඇන්ද චාට් උබල දැකලවත් නැතුව ඇති ඔහොම ටෝක් දෙනව නම්, ඇත්තමයි බන් උබල හෙනම මෝඩයි..

    වැදගත්ම දේ මොකක් හරි කියනවනම් කෙලින් කියපන්, පොන්නකම ප්‍රදර්ශනය නොකර..

    වෙසක් කූඩු ගැන නෙවෙයි ඕයි අපි මේ අහන්නේ :rofl:​

    හෙළයෙක්;25324062 said:

    දැන් පරක්කු වැඩියි ඌව බේර ගන්න. උබත් එක්කො උට සෙට් වියන් නැත්තන් බලන් ඉදපන්. :rofl:

    එරෝසන් චාටර් වෙද්දී තමයි උන්ට ටොපික් මතක් වෙන්නේ :lol:​
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,426
    6,895
    113
    වින්ටර් ෆොල්
    ඒකනේ ස්ථම්භම 180 දාන්න එපයි එහෙනම් නේද? :rofl:​

    එක ප්‍රස්තරේ කොහොමද බන් ස්ථම්භ 180 ක් දාන්නේ පොඩි tv තියෙන උන්ගේ භාගයයිනේ පෙන්නේ මෝඩ පොන්නයට එක තේරෙන්නෙත් නෑ .:yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25324070 said:

    ඒක කරන විදියක් තියෙනව ඒක කරන්නෙ ඔහොම නෙවෙයි. ආරන්චි විදියට දෙරණත් වැඩේ අතඇරල උබට නිව්ස් එක ආවෙ නැද්ද තාම.

    පොර මෙතන ඒක පිලිගන්නේ නෑ පොරගේ රෙස්පැට්ටුවට ගැලපෙන්නේ නෑනේ බන් ඌගේ ලොකේ දෙරණ තාමනිවැරදි කරේ නෑ
     
    Status
    Not open for further replies.