Coronavirus Spread Prediction | කොරෝණා දරුණු ඇයි?
බය හිතෙනම දේ තමයි චීනේ මේක 2019 දෙසැම්බර් අන්තිම පටන් අරන් දවස් 20 ඇතුලත එයාල වුහාන් හුදෙකලා කරනවා. ලන්කාව අද ඉන්නේ චීනේ මේක පටන් ගත්ත දවස් වල අවදියේ, තව දවස් 15 - 20ක් අතරදි අපිටත් වෙන්නේ චීනේ අද (2020-01-29) තියෙන තත්වෙට මුහුණ දෙන්න, ඒක නිසා නිවැරදි සුව පුරුදු ඇති කරගන්න.
දැනට හොයාගෙන තියෙන දත්ත අනුව කොරෝනා වයිරසය ඇවරේජ් දවස් 10ක් මිනිස් සිරුරේ තියෙනව රෝග ලක්ශණ එන්න කලින්, ඊට අමතරව එක පුද්ගලයෙක් සාමාන්‍ය වශයෙන් තවත් පුද්ගලයින් 2.5, 3 කට බෝ කරනව කියල චීන රජය පැවසුවත් අනෙකුත් ආයතන එය 10ක් ලෙසද ප්‍රකාශ කරනවා.
මෙහිදී Coronavirus Spread Prediction පහත ලෙස දක්වන්න පුළුවන්. ලෝකයේ (චීනයේ) දත්ත අණුව අද තියෙන තත්ත්වයයි, ලන්කාව අද තියෙන තත්වයයි මේ විදිහට දක්වන්න පුළුවන්.
මෙහිදී Coronavirus Spread Prediction පහත ලෙස දක්වන්න පුළුවන්. ලෝකයේ (චීනයේ) දත්ත අණුව අද තියෙන තත්ත්වයයි, ලන්කාව අද තියෙන තත්වයයි මේ විදිහට දක්වන්න පුළුවන්.
බය හිතෙනම දේ තමයි චීනේ මේක 2019 දෙසැම්බර් අන්තිම පටන් අරන් දවස් 20 ඇතුලත එයාල වුහාන් හුදෙකලා කරනවා. ලන්කාව අද ඉන්නේ චීනේ මේක පටන් ගත්ත දවස් වල අවදියේ, තව දවස් 15 - 20ක් අතරදි අපිටත් වෙන්නේ චීනේ අද (2020-01-29) තියෙන තත්වෙට මුහුණ දෙන්න, ඒක නිසා නිවැරදි සුව පුරුදු ඇති කරගන්න.
OPEN FOR DISCUSSION
Last edited: