Coronavirus Spread Prediction

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    CVS-1.jpg



    OPEN FOR DISCUSSION
    [/FONT][/SIZE][/COLOR]

    එකනේ.. 3rd person ට infect උනායින් පස්සේ මෙක chaos එකක් වෙනවා, නවත්තන්න අමාරුයි China වගේ වෙලා තමයී.. ඊලඟට වෙන්නේ

    එකනෙ මචන් චීනෙන් කියල තිබ්බෙ දැන් එයාල ඉන්නෙ පීක් එක කිට්ටුව කියල, මොකද 5, 6 ජෙනරෙශන් එකේදි ගොඩක් අයට හැදෙනව. 3rd table එක ගොඩක් මේ කියන තත්වෙ එක්ක මැච් වෙනවා.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එක වයිරස් ආසාධිතයෙක්ගෙන් තව හතරදෙනෙකුට බෝවෙන්න ඉඩක් තියෙනවලු. හැබැයි වයිරස් ආසාධිතයන් සමාජයට නිරාවරනය වෙන දවස් ගනන දවස් දෙකකට තුනට වඩා අඩු කලොත් එක ආසාධිතයෙක්ගෙන් තව එක්කෙනෙකුට විතරලු බෝවෙන්නෙ.

    ඒකයි වයිරස් ආසාධිතයන් නිරෝධාකරනය කරන එක ගොඩක් වැදගත් වෙන්නෙ.

    Hj0208E.png


     

    rambolala

    Active member
  • Jun 5, 2013
    252
    38
    28
    දැනට හොයාගෙන තියෙන දත්ත අනුව කොරෝනා වයිරසය ඇවරේජ් දවස් 10ක් මිනිස් සිරුරේ තියෙනව රෝග ලක්ශණ එන්න කලින්, ඊට අමතරව එක පුද්ගලයෙක් සාමාන්‍ය වශයෙන් තවත් පුද්ගලයින් 2.5, 3 කට බෝ කරනව කියල චීන රජය පැවසුවත් අනෙකුත් ආයතන එය 10ක් ලෙසද ප්‍රකාශ කරනවා.
    මෙහිදී Coronavirus Spread Prediction පහත ලෙස දක්වන්න පුළුවන්. ලෝකයේ (චීනයේ) දත්ත අණුව අද තියෙන තත්ත්වයයි, ලන්කාව අද තියෙන තත්වයයි මේ විදිහට දක්වන්න පුළුවන්.

    CVS-1.jpg


    බය හිතෙනම දේ තමයි චීනේ මේක 2019 දෙසැම්බර් අන්තිම පටන් අරන් දවස් 20 ඇතුලත එයාල වුහාන් හුදෙකලා කරනවා. ලන්කාව අද ඉන්නේ චීනේ මේක පටන් ගත්ත දවස් වල අවදියේ, තව දවස් 15 - 20ක් අතරදි අපිටත් වෙන්නේ චීනේ අද (2020-01-29) තියෙන තත්වෙට මුහුණ දෙන්න, ඒක නිසා නිවැරදි සුව පුරුදු ඇති කරගන්න.


    OPEN FOR DISCUSSION

    Starting from virus version 4 these calculations are wrong. At each virus version you will get newly infected count and geometric equation for that should be
    No of new infections at nth version = r^(n-1)

    (where r = average spread by a single victim and n =virus version)

    with this you will get No of newly infected at each version and to get total infected at that stage you have to use below below sum of geometric series equation

    No of Total infections at nth version = (r^n - 1)/(r-1)
    (where r = average spread by a single victim and n =virus version)