Coronavirus Spread Prediction

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Gov eken saha News wala docala kiyanne nam baya wenna deyak na kiyala. muka awarana ganna onet nalu. ath sodana eka karama atilu.:angry:

    ubala apiwa boruwata baya karanawa.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    jnwXbb1.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,851
    1
    9,597
    113
    Gampaha
    මේ සින් එක නිසාද දන්නේ නැහැ නිව්ස් වල ඩොකෙක් නොකියා කිව්වා දැනම මුක ආවරණ දාන්න එපා කියලා දාන්න අවශ්‍යම වෙනකට දන්නා බඩුත් නැහැ සල්ලිත් තිවෙයි කිව්වා .

    මෙහෙම දෙයක් වෙනවා නම් ආණ්ඩුවෙන් අලුතෙන් නිෂ්පාදනය කරන්න මොනවා හරිකරන්න ඕනේ
    කොහොමද බන් අලුතෙන් නිශ්පාදනය කරන්නෙ. එහෙම ෆැක්ටරි එකක් ගැන හිතලවත් නෑ මීට කලින්.. අමුද්‍රව්‍ය නෑ. අනික මේ මාස්ක් එන්නෙත් චීනෙන් බහුතරයක්.. සප්ලයි ඩිමාන්ඩ් එක මිලියන 10ක් උනත් දවසට එක ගානෙ මිලියන 10ක් ඕනෙ.. චීනෙ ඩිමාන්ඩ් එක මිලියන 51ක් දවසට. කොහෙ දෙන්නද ඉතින්..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    කොහොමද බන් අලුතෙන් නිශ්පාදනය කරන්නෙ. එහෙම ෆැක්ටරි එකක් ගැන හිතලවත් නෑ මීට කලින්.. අමුද්‍රව්‍ය නෑ. අනික මේ මාස්ක් එන්නෙත් චීනෙන් බහුතරයක්.. සප්ලයි ඩිමාන්ඩ් එක මිලියන 10ක් උනත් දවසට එක ගානෙ මිලියන 10ක් ඕනෙ.. චීනෙ ඩිමාන්ඩ් එක මිලියන 51ක් දවසට. කොහෙ දෙන්නද ඉතින්..

    lankawe hadenewa kiyela press conference ekeka kiwwa...raw materials china welin ena hinda dan nethilu..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    Gov eken saha News wala docala kiyanne nam baya wenna deyak na kiyala. muka awarana ganna onet nalu. ath sodana eka karama atilu.:angry:

    ubala apiwa boruwata baya karanawa.

    GOV :baffled: NEWS :baffled:

    minissu mask ganna ganillata kohomada ohoma nokiya oka beraganne :sorry: anika bn, minissu baya wena eken wenne economy eka thawath down wena eka, ithin GOV eken ekata kamathida ?

    anika dan lankawe mask iwara unoth mokada karanne, china gena sure ekak tiyaganna be, Aliexpress/ebay godak sellersla delivery time extend karanawa orders wala 15 days walin, ithin sure ekak tiyanna be bn china genanam :baffled: mehe mask haduwath materials genne china walinne :rolleyes:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Just a question came into my mind. Why doesn't these preidictions weigh in the different immunization systems people have in diffrent part of the world? (Environmental factors)

    Src: https://www.health.harvard.edu/staying-healthy/out-in-the-cold

    P.s: I'm not a doctor nor any way involved in medicine, please correct me if i am wrong

    This is a valid point macn but with the limitations of available data, this is the worst-case scenario prediction. There are so many factors that may decrease (maybe increase but never know) the spread of the virus. (Eg. temperature, version of the virus, as you mentioned the immune system, and etc.)
    BTW I'm not a Doctor but I do analytics and stuff and this is just a prediction based on available data and logic.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Gov eken saha News wala docala kiyanne nam baya wenna deyak na kiyala. muka awarana ganna onet nalu. ath sodana eka karama atilu.:angry:

    ubala apiwa boruwata baya karanawa.

    චීනේ මීට මාසෙකට කලින් අද අපේ ලංකාව වගේ තියෙන්න ඇති, නමුත් මේ වෛරස් එක තව මාසෙකින් ලංකාව, අද චීනෙ තත්ත්වෙ ට එන්න පුලුවන්.
    අනික රජය මේ දේ පාලනය කරන්න යටින් ගේමක් දෙනව වගේ දැනෙනව, ඒත් ඕව කිව්වොත් මිනිස්සු පැනික් වෙලා යනව.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    GOV :baffled: NEWS :baffled:

    minissu mask ganna ganillata kohomada ohoma nokiya oka beraganne :sorry: anika bn, minissu baya wena eken wenne economy eka thawath down wena eka, ithin GOV eken ekata kamathida ?

    anika dan lankawe mask iwara unoth mokada karanne, china gena sure ekak tiyaganna be, Aliexpress/ebay godak sellersla delivery time extend karanawa orders wala 15 days walin, ithin sure ekak tiyanna be bn china genanam :baffled: mehe mask haduwath materials genne china walinne :rolleyes:

    Agreed
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    China wala mehema thamai une, Singapore wala dan mehema wegena enawa, US, UK about 4,5 days ahead apita wada.

    US, UK නම් බෙරෙයි බන් දරුණු වුනොත් නේපාල් අපි තමයි ඇනගන්නේ

    කොහොමද බන් අලුතෙන් නිශ්පාදනය කරන්නෙ. එහෙම ෆැක්ටරි එකක් ගැන හිතලවත් නෑ මීට කලින්.. අමුද්‍රව්‍ය නෑ. අනික මේ මාස්ක් එන්නෙත් චීනෙන් බහුතරයක්.. සප්ලයි ඩිමාන්ඩ් එක මිලියන 10ක් උනත් දවසට එක ගානෙ මිලියන 10ක් ඕනෙ.. චීනෙ ඩිමාන්ඩ් එක මිලියන 51ක් දවසට. කොහෙ දෙන්නද ඉතින්..
    ඉල්ලුමටම නම් දෙන්න විදියක් නැති වෙයි තියෙන ස්ටොක් විනාස කරගතහොත් අනාතයි.
    මාක්ස් නැතිම වුනොත් විකල්ප මිනිස්සු දැනුවත් කාරොත් හෝදැයි :sorry::sorry:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    2.51 sec ඉදන් බලපල්ලා, මම නෙමෙයි කියන්නෙ, UK වල ප්‍රොෆෙසර් කෙනෙක්.

    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    US, UK නම් බෙරෙයි බන් දරුණු වුනොත් නේපාල් අපි තමයි ඇනගන්නේ

    ඉල්ලුමටම නම් දෙන්න විදියක් නැති වෙයි තියෙන ස්ටොක් විනාස කරගතහොත් අනාතයි.
    මාක්ස් නැතිම වුනොත් විකල්ප මිනිස්සු දැනුවත් කාරොත් හෝදැයි :sorry::sorry:

    Ow ban, ape gobba porawal don't care neh
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    Dan masks daanne nathuwa passe daala wadak naa neda?

    Meka pathirena eka stop karanna nam masks daanna oona mul awadiyedi neda?

    mata therenne ehemai. mama ithin loku medical knowledge ekak thiyagena karana ekek nemei
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Dan masks daanne nathuwa passe daala wadak naa neda?

    Meka pathirena eka stop karanna nam masks daanna oona mul awadiyedi neda?

    mata therenne ehemai. mama ithin loku medical knowledge ekak thiyagena karana ekek nemei

    Ow maxn aniwaryen danna one but minissu oannic wei kiyala wenna one government Ela fiak ekak Aran me widihata inne.
    Kohomath as a 3rd world country 1k neh, mita wada dewal expect karanna :(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    Ow maxn aniwaryen danna one but minissu oannic wei kiyala wenna one government Ela fiak ekak Aran me widihata inne.
    Kohomath as a 3rd world country 1k neh, mita wada dewal expect karanna :(

    එකනේ.. 3rd person ට infect උනායින් පස්සේ මෙක chaos එකක් වෙනවා, නවත්තන්න අමාරුයි China වගේ වෙලා තමයී.. ඊලඟට වෙන්නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dan masks daanne nathuwa passe daala wadak naa neda?

    Meka pathirena eka stop karanna nam masks daanna oona mul awadiyedi neda?

    mata therenne ehemai. mama ithin loku medical knowledge ekak thiyagena karana ekek nemei

    කොරෝනා ඇඟේ තියෙන අය ලංකාවට එන එක සම්පූර්ණයෙන්ම නවත්තන්ඩ පුලුවන් නම් දවස් 15~20කින් පස්සෙ රටම safe..ඒත් දැන් ලෝකෙ හැම තැනම වගේ පැතිරිල තියෙන නිසා රට ඉඳන් එන අයගෙන් ආය පැතිරෙන්ඩ පුලුවන්..ඇඟේ කොරෝනා තිබිල රෝග ලක්ෂණ මතුවෙන්ඩ දින 10~14ක් උනත් යන්ඩ පුලුවන් කියනවනෙ..ගෙදරින් පිට ඉන්නකොට මාස්ක් එකක් දාල නැත්නම් අපිටත් හැදෙන්ඩ ඉතාමත් පොඩි චාන්ස් එකක් තියෙනව..ලෝකෙ හැම තැනින්ම රෝගෙ පැතුරෙන එක අඩුවෙනකන් ඔන්න ඕකයි තත්වෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    ලංකාවේ suspicious උන් 16ක් ඉන්නවා ලු. Confirm කරන්නෙ නැත්තෙ මොකද? China වල ඔහොම වෙලා නෑ. China වලට වඩා speed ලංකාව
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,344
    2,912
    113
    මාතර
    ලංකාවේ suspicious උන් 16ක් ඉන්නවා ලු. Confirm කරන්නෙ නැත්තෙ මොකද? China වල ඔහොම වෙලා නෑ. China වලට වඩා speed ලංකාව

    ලංකාව හොඳයි NZ එක්ක ගත්තම. සැක කරන එකෙක් සෙට් වෙලා තිබුන දවස් දෙකකට කලින් විතර. තාම confirm නෑ. ඒක check කරන්නත් සාම්පල් Australia යවනවා. බෝවෙන්න පටන් ගත්තොත් මුනුත් නා ගන්නවා හොඳ එකෙන්.