Couch Surfing අත්දැකීම් තියෙන එවුන් කිරියේ සිටිත් ද?
ඒ කිව්වෙ පිටරට ට්‍රැවලර්ස් ලට දවසකට දෙකකට ගෙදර ඉන්න දීලා,
නැත්තං දවසකට දෙකකට උන්ගෙ ගෙවල් වල ඉදලා ට්‍රැවල් කරන සීන් එක.
https://about.couchsurfing.com/about/how-it-works/