මගේ items වගයක් තියනවා එකක් 350/= වගේ වෙන්නේ.. ඒත් ඒවා Facebook එකේ දාලා Islandwide delivery කරන්න ගියොත් මිනිස්සු ගන්න එකක් නෑ බන්..මොකද 250/= Courier fee එක..මේකට විසදුමක් නැද්ද බන්..කොළඔ area එකේනම් මට ගිහින් දෙන්න පුලුවන් item 3,4 ක් එකපාර ගන්නවනම්..එත් ලංකාවේ වටේ බෙදන්න බෑනේ බන්...
අනික කවුරුත් කැමති නෑනේ භාන්ඩේ නැතුව deposit කරන්න සල්ලී..එහෙම ඉල්ලන්නත් බෑ කස්ටමර් ගෙන්.. මොකද ශුවර් නෑනේ..
එහෙම ඉල්ල ගත්තා කියලා හිතමු.ඒත් පෝස්ට් එකේ ඕවා යන්න කොච්චර කල් යයිද? වෙනම ඔප්ශන් එකක් තියනවද පොස්ට් ඔෆිස් වල පාර්සල් යවන්න ඉක්මනට?
මේ ප්රශ්නෙට විසදුමක් නැද්ද බොලව්????