Cash on delivery puluwanda machan ? Man danna widiyata ba neda post office welin?Parcel Post brother post office eken barata gewanna ona
Cash on delivery ba ruiyal 50ida koheda 100gCash on delivery puluwanda machan ? Man danna widiyata ba neda post office welin?
ඉස්සර පෝස්ටල් සර්විස් එකක් තිබ්බ පොස්ට් ඔෆීස් එකට බඩුව යවනවා, සල්ලි ගෙවීමේ පදනම මත බඩුව ගන්න පුළුවන්,
මට ඒ සර්විස් එකට කියන නම හරියට මතක නැහැ, අපි ඕඩර් එකක් දුන්නම භාණ්ඩය සපයන කෙනා පොස්ට් අදාළ ඔෆීස් එකට ආවම පොස්ට් ඔෆීස් එකේ එවුන් භාණ්ඩ ලැබුනා මුදල් ගෙවා ලබාගන්න කියල ෆෝම් එකක් පොස්ට්මන් අතේ එවනවා, දැන් ඕඩර් එක දාපු තැනැත්තා තමන්ගේ ළඟම පොස්ට් ඔෆීස් එකට ගිහින් මුදල් ගෙවල ගන්නවා. මෙහෙ පෝස්ටල් සර්විස් දැන් සැහෙන්න හොඳයි නේ(කොරෝනා නිසා යම් ප්‍රමාදයක් තිබුනත් දැන් දවසින් වගේ ලිපි යවන්න පුළුවන්), එක නිසා ඉක්මනට බඩු යවන්න පුළුවන්.
Mokakda machan e?ඉස්සර පෝස්ටල් සර්විස් එකක් තිබ්බ පොස්ට් ඔෆීස් එකට බඩුව යවනවා, සල්ලි ගෙවීමේ පදනම මත බඩුව ගන්න පුළුවන්,
මට ඒ සර්විස් එකට කියන නම හරියට මතක නැහැ, අපි ඕඩර් එකක් දුන්නම භාණ්ඩය සපයන කෙනා පොස්ට් අදාළ ඔෆීස් එකට ආවම පොස්ට් ඔෆීස් එකේ එවුන් භාණ්ඩ ලැබුනා මුදල් ගෙවා ලබාගන්න කියල ෆෝම් එකක් පොස්ට්මන් අතේ එවනවා, දැන් ඕඩර් එක දාපු තැනැත්තා තමන්ගේ ළඟම පොස්ට් ඔෆීස් එකට ගිහින් මුදල් ගෙවල ගන්නවා. මෙහෙ පෝස්ටල් සර්විස් දැන් සැහෙන්න හොඳයි නේ(කොරෝනා නිසා යම් ප්‍රමාදයක් තිබුනත් දැන් දවසින් වගේ ලිපි යවන්න පුළුවන්), එක නිසා ඉක්මනට බඩු යවන්න පුළුවන්.
Minissu kalin salli denna kamathi na ban..online payments gateway ekak nam aulak na..eth bank deposit wage sure naCash on delivery ba ruiyal 50ida koheda 100g
Adee ehrmada?Money orders
Oke yaqwoth kali wela thamayi deliver wenne.
අපි buble warap දාලා හොදට අහුරලා දෙන්න ඕනේ .නිකම්ම දුන්නොත් තමා අවුල.Money orders
Oke yaqwoth kali wela thamayi deliver wenne.
COD ona machan nattam minissu adi madi keranawaඅපි buble warap දාලා හොදට අහුරලා දෙන්න ඕනේ .නිකම්ම දුන්නොත් තමා අවුල.
COD නම් බැහැ
e mokakda broo...number eka ewapan..කන්නංගර කුරියර් සර්විස් හොදයි. අක්කරෙයිපත්තු ඉදං මාලිගාවත්ත සමිට් වලට පාර්සල් එකක් ආවා පැය 4 න්.
COD නම් නැහැ SL Post එකේ දාන්න තරමි න් ඒත් පොඩ්ඩක් අහලා බලන්න Post Office එකට ගිහින් .COD ona machan nattam minissu adi madi keranawa
e mokakda broo...number eka ewapan..
VPP Post(Value Payable Post) meka COD method ekak. aduma gaana 145/- da koheda 1kgඉස්සර පෝස්ටල් සර්විස් එකක් තිබ්බ පොස්ට් ඔෆීස් එකට බඩුව යවනවා, සල්ලි ගෙවීමේ පදනම මත බඩුව ගන්න පුළුවන්,
මට ඒ සර්විස් එකට කියන නම හරියට මතක නැහැ, අපි ඕඩර් එකක් දුන්නම භාණ්ඩය සපයන කෙනා පොස්ට් අදාළ ඔෆීස් එකට ආවම පොස්ට් ඔෆීස් එකේ එවුන් භාණ්ඩ ලැබුනා මුදල් ගෙවා ලබාගන්න කියල ෆෝම් එකක් පොස්ට්මන් අතේ එවනවා, දැන් ඕඩර් එක දාපු තැනැත්තා තමන්ගේ ළඟම පොස්ට් ඔෆීස් එකට ගිහින් මුදල් ගෙවල ගන්නවා. මෙහෙ පෝස්ටල් සර්විස් දැන් සැහෙන්න හොඳයි නේ(කොරෝනා නිසා යම් ප්‍රමාදයක් තිබුනත් දැන් දවසින් වගේ ලිපි යවන්න පුළුවන්), එක නිසා ඉක්මනට බඩු යවන්න පුළුවන්.
Thaama tiyanawada machan me system eka? Slpost eke un courier ekak patan gattanam patta business ekak tiyeyi..courier kerana unta doben yanna wenne ehenam..SLPOST network ekata gahanna wena nwtwork ekak na..VPP Post(Value Payable Post) meka COD method ekak. aduma gaana 145/- da koheda 1kg
thaama thiyenawa. me dawas wala parcel late corona case nisa. postal hub eka aul. 1week walin delivery una kalin. payment ganna form eka second week wage enawa. parcel wala safety ekanam madi. wrap karapu papers irila yanawa. un pora bag walane yawanne.allala visi karanawa.Thaama tiyanawada machan me system eka? Slpost eke un courier ekak patan gattanam patta business ekak tiyeyi..courier kerana unta doben yanna wenne ehenam..SLPOST network ekata gahanna wena nwtwork ekak na..
මගේ items වගයක් තියනවා එකක් 350/= වගේ වෙන්නේ.. ඒත් ඒවා Facebook එකේ දාලා Islandwide delivery කරන්න ගියොත් මිනිස්සු ගන්න එකක් නෑ බන්..මොකද 250/= Courier fee එක..මේකට විසදුමක් නැද්ද බන්..කොළඔ area එකේනම් මට ගිහින් දෙන්න පුලුවන් item 3,4 ක් එකපාර ගන්නවනම්..එත් ලංකාවේ වටේ බෙදන්න බෑනේ බන්...
අනික කවුරුත් කැමති නෑනේ භාන්ඩේ නැතුව deposit කරන්න සල්ලී..එහෙම ඉල්ලන්නත් බෑ කස්ටමර් ගෙන්.. මොකද ශුවර් නෑනේ..
එහෙම ඉල්ල ගත්තා කියලා හිතමු.ඒත් පෝස්ට් එකේ ඕවා යන්න කොච්චර කල් යයිද? වෙනම ඔප්ශන් එකක් තියනවද පොස්ට් ඔෆිස් වල පාර්සල් යවන්න ඉක්මනට?
මේ ප්‍රශ්නෙට විසදුමක් නැද්ද බොලව්????
Adee ehemada safety madida??thaama thiyenawa. me dawas wala parcel late corona case nisa. postal hub eka aul. 1week walin delivery una kalin. payment ganna form eka second week wage enawa. parcel wala safety ekanam madi. wrap karapu papers irila yanawa. un pora bag walane yawanne.allala visi karanawa.
Ela.මටත් මේ ප්‍රශ්නෙම තියෙනවා . විසදුමක් ලැබුනොත්, පොඩ්ඩක් දැනුවත් කරන්න.
honda card board & buble wrap & straps use kaloth aulak nathi weyi.Adee ehemada safety madida??
Eth ebay wage ewain enneth ape post eka haraha ohoma.neda ewanam kaeadswath aul wela.na..
Post eken apita credit account ekak hadanawada?
daraz වැඩේ ඔය කියන තරම් සුන්දර නැහැ. උන්ගේ ලාබෙ තමා වැඩි වෙන්නේ , අපි හැම cost එකම bear කරන්න ඕන. අනික , packaging material උන්ගෙන්ම ගන්නත් ඕන. වැඩේ පාඩුයි. පොඩි price සහ තින් margin තියෙන products වලට .Adee ehemada safety madida??
Eth ebay wage ewain enneth ape post eka haraha ohoma.neda ewanam kaeadswath aul wela.na..
Post eken apita credit account ekak hadanawada?
Ela.
Daraz try kelada umbat?
මටත් මේ ප්‍රශ්නෙම තියෙනවා . විසදුමක් ලැබුනොත්, පොඩ්ඩක් දැනුවත් කරන්න.
Machan mata me acene eka terrnne na..e kiyanne courier wage post office eken customergen salli aran apita denawada? Nattam customer salli gewanna ona kohetada?honda card board & buble wrap & straps use kaloth aulak nathi weyi.
post unge system ekak thiye eke update wenawa. apita labena form eka aran gihin dunnama. cash denaw. godak nam. form list ekak hadan yanna oni. main post office ekata item eka yanne.sub post office walata yanne na.samahara sub ewata yanwa. sub post office wala hondata wada karana ekek hitiyoth u eken karanawa. naththam main ekenma thama.salli ganna ekath ehemayi
Ow ban ganan hadala baluwama patta lost..eth samaharu hena aduwena list karanawa kohoma list kerrnawada manda?machan matath oya problem eka thama thiyenne. daraz aken sale karanawa profit eka madi.. na wage thama.
ow ban man dan call kela masayak wage yayilu packing enna aith..ethakan account eka holiday dala tiyannalu..nattam order kerennalu unge site eken...daraz වැඩේ ඔය කියන තරම් සුන්දර නැහැ. උන්ගේ ලාබෙ තමා වැඩි වෙන්නේ , අපි හැම cost එකම bear කරන්න ඕන. අනික , packaging material උන්ගෙන්ම ගන්නත් ඕන. වැඩේ පාඩුයි. පොඩි price සහ තින් margin තියෙන products වලට .