Covid තෑගි

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කොවිඩ් 19 සුළු රෝග ලක්ෂණ පෙන්නපු තරුණ අය cardiovascular system එකට ලොකු බලපෑමක් වෙනව ලු. ආඝාතය අධි රුධිර පීඩනය හෘදයාබාධ ඇති වෙන්න පුළුවන් ලූ පසුකාලීනව. මෙහෙම ගිහින් දැන් හැදිලා හොද වෙච්ච උණුත් අවුරුදු 80 ක් ඉන්න ලියවිලා තියෙන උන් අවුරුදු 50 න් වගේ යයි ද???:(:(:(:( එතකොට බන් අපේ අම්මල තාත්තල දැනටත් 50 60 පැනපු අය තව අවුරුදු 10 ක් වත් ඉදී ද? හිතද්දිත් පපුවෙ පදාස පිටින් ගැලවෙනව බන්. උබගෙන් සැලකිල්ල ගිලිහෙන එක මොහොතක් ඇති එයාලාගෙන් අවුරුදු ගාණක් අහිමි වෙන්න. :sorry:
     
    • Haha
    • Like
    Reactions: malakadss and Erzo

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,368
    1
    32,043
    113
    - උඩරට -
    Paul Bearer Dance GIF by Jason Clarke
     
    • Like
    Reactions: tilvin-silva

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පුළුවන් තරම් පරිස්සම් වෙයන්. වැඩිය ඈතට හිතන්නේ නැතුව මේ මොහොතේ ජිවත් වෙයන්. මම එහෙම කියන්නේ ඕනවට වඩා හිතන්න ගියොත් ඔළුව අවුල් වෙනවා. කවදා හරි සිද්දවෙයි කියලා හිතෙන දේකට දැන් දුක් වෙනවා කියන්නේ මේ මොහොතේ තියන හිතේ නිදහසත් නැතිකර ගන්න වැඩක්.
     
    • Like
    Reactions: S.E.R.E.N.A