මචන්ලා මට වැක්සින් එක ගහ ගන්න ඕන... November වැඩ වගේකට එලියට යන්න ඕන...ඒ නිසා වැක්සින් එක ගහ ගන්න ඕන.....
වයස 30-60 කොටසේ
පනාගොඩ camp එකෙන් හරි විහාරමහාදේවි එකෙන් නම් පුළුවන්,දුර වැඩි නිසා ඉන්නේ...
පිළියන්දල base hospital හරි, KDU hospital vaccine unit එකේක නම්බර් එකක් දන්නවද? පිළියන්දල අවට ඕනෑම තැනක් අවුලක් නැහැ..