Questions COVID හැදිල සනීප උන කෙනෙක්ට?

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Covid හැදිල සනීප උන කෙනෙක්ට දෙන්න පුලුවන් දේවල් මොනවද බන්? (හැදිල සනීප වෙලා දවස් දෙක තුනයි, තාම් ගද සුවද දැනෙන්නෙ නැහැලු) මේ පහල තියනවා වගේ දේවල් දන්නවනම් කියපන්. bump එකක් දාපන් අනිත් අයටත් වැදගත් වෙයි :)

    zincovid /TopDe 1000 රෑට ගත්තා.. හන්දිපත් රුදාව අඩුවුණේ ඒකෙන් තමයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ලාවා කේක් දෙනව නම් පීසා හට් එකෙන් නම් ගන්න එපා. මල ජරාවක්. අපරාදෙ මගෙ 310 😖
     
    • Wow
    Reactions: saja