Covid හැදිල සනීප උන කෙනෙක්ට දෙන්න පුලුවන් දේවල් මොනවද බන්? (හැදිල සනීප වෙලා දවස් දෙක තුනයි, තාම් ගද සුවද දැනෙන්නෙ නැහැලු) මේ පහල තියනවා වගේ දේවල් දන්නවනම් කියපන්. bump එකක් දාපන් අනිත් අයටත් වැදගත් වෙයි 

zincovid /TopDe 1000 රෑට ගත්තා.. හන්දිපත් රුදාව අඩුවුණේ ඒකෙන් තමයි.
ලාවා කේක් guna kaamak namyi ne