Covid 19 අලුත් සිංහල බෙහෙත?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අන්නේකයි ඔය ඵක ඵක අප්පුල කියන ඒව අපි විශ්වාස නොකරන්නේ..
     
    • Like
    Reactions: Rukshansms

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    “ මට දේශීය වෙද කම සම්භන්ධව කිසිදු ගැටළුවක් නැත. පොඩි කාළෙ, උණට හෙම්බිරිස්සාවට බිව්ව, කොත්තමල්ලි- වේනිවැල්ගැට වල ගුණය ගැන අදටත් මතකය....” 😄😄😄

    Guna gana mathaka nam meka aththakda boruwakda kiyala prove karanakan iwasan hitiya nam hari. Something is better than nothing kiyanawane. Meka dan lokuwata test karannane yanne. E results enakan imu. Meya boru nam karanne ekata law eken awashya dewal wei. Nikan biruwata dangallen mokatada.