Ade adath ekkenek hoyagenada?
eye 28 ne thibbe,

eka thama math baluwe![]()
Ade adath ekkenek hoyagenada?
eye 28 ne thibbe,
අපිනම් ඉන්නේ මාර්තු මාසේ....උඹ ඉන්නේ පෙබරවාරීද ?
Formating Issue . Replace Feb with March

Formating Issue . Replace Feb with March
Lab test වේගෙන් වෙන්නෙ නැද්ද?
15 minutes විතර යනවලු බං එකක් කරන්න.
කවුද කිව්වේ ඔච්චර ඉක්මනට නම් බෑ පුතේ
උඹ හිතන්නේ කොරෝනා ටෙස්ට් කරන්නේ මේකෙන් කියලද ලංකාවේ සාම්පල් එකක් ගත්ත වෙලාවේ ඉඳන් රිපෝර්ට් එකක් දෙන්න දවසකට වඩා යනවා කිව්වා ටෙස්ට් එකටම පැය 6කට වඩා යනවා කිව්වා ටීවී එකේ ගිය ප්රවෘත්ති සාඛ්ච්චාවකදී කිව්වේ කියපු කෙනානම් දැන් මතක නෑ


අපිනම් ඉන්නේ මාර්තු මාසේ....උඹ ඉන්නේ පෙබරවාරීද ?





පෙබරවාරි වල ඔහොම ඩේට තිබුනෙ නෑනෙ . ඕක මාර්තු කියල තේරුම් යන්නෙ නැති තරම් ගවයෙක්ද![]()