Covid 19 Sri Lanka
RandomGuy Well-known member Oct 15, 2014 17,370 16,216 113 Aug 15, 2021 #2 මයිනගේ කොරෝන experiment එකේ ප්‍රතිපල ඇවිල්ලා නේද. අලුත්ම ප්‍රතිපල වලට අනුව මයිනා දැන් prefer කරන්නේ සුනාමිද නැත්නම් කොරෝන කියලද හිතන්නේ?
මයිනගේ කොරෝන experiment එකේ ප්‍රතිපල ඇවිල්ලා නේද. අලුත්ම ප්‍රතිපල වලට අනුව මයිනා දැන් prefer කරන්නේ සුනාමිද නැත්නම් කොරෝන කියලද හිතන්නේ?
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Aug 15, 2021 #5 daily deaths ÷ total population baluwama apida hodatama karala thiyenne?
D dimuthmike Well-known member Jan 26, 2010 15,730 9,407 113 Aug 15, 2021 #6 විකෘති වෙෙරස් අරන් ටෙස්ට් කරන ඵකම රට..