Covid Vaccine එකට තෝරන විදිය.

vgp

Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    අපි ඉන්න area එකේ හෙට vaccine කරනව කියල announce කලා. මේ area එක high risk area එකක් කියල lockdown කරලත් තිබුන. අද ග්‍රාම සේවක අවිත් නාම ලේඛනේ නම තියන අයට විතරක් form දීල ගියා හෙට විද ගන්න කියල.
    මොකක්ද බන් මේ විහිලුව. high risk area එකක් නන් කොවිඩ් බෝ වෙන්නෙ නාම ලේඛනේ නම් තියන අයට විතරද?
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677

    වැක්සින් විදින්නෙ පොහොට්ටු ක්‍රමේටද :lol: පොහොට්ටු න්‍යාය අනුව ලිස්ට් වල නැත්නම් වෛරස් ඒඅයගෙ ඇගට එන්නෙ නෑලු.වෛරස් එක ට්‍රිගර් කරන්නෙ ලිපිලේකන දිහා බලලු
     
    • Like
    Reactions: vgp

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    පොහොට්ටු අලි මාලිමා නෙවි මචන්. ඒ area එකේ කාලයක් තිස්සෙ ඉන්න එකෙක් නන් උන්ට vaccin කරන්න ඔනානේ. මට තියන ප්‍රශ්නෙ. එක එක පැති වල එක එක විඩියටද ඔය ලිස්ට් එක හදන්නෙ කියන එක. මොකක්ද link එකකුත් share වෙන්නෙ reg වෙන්න කියල.
     
    • Like
    Reactions: lasankandy

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    189405255_1351233415249460_8524785138177826612_n.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොහොට්ටු අලි මාලිමා නෙවි මචන්. ඒ area එකේ කාලයක් තිස්සෙ ඉන්න එකෙක් නන් උන්ට vaccin කරන්න ඔනානේ. මට තියන ප්‍රශ්නෙ. එක එක පැති වල එක එක විඩියටද ඔය ලිස්ට් එක හදන්නෙ කියන එක. මොකක්ද link එකකුත් share වෙන්නෙ reg වෙන්න කියල.

    අද බණ්ඩාරනායක විද්‍යාලය පැත්තෙ කොරියාව එරියා එකට විදිනවාලු කියලා අරංචි.
     
    • Like
    Reactions: charitha2011