අපි ඉන්න area එකේ හෙට vaccine කරනව කියල announce කලා. මේ area එක high risk area එකක් කියල lockdown කරලත් තිබුන. අද ග්‍රාම සේවක අවිත් නාම ලේඛනේ නම තියන අයට විතරක් form දීල ගියා හෙට විද ගන්න කියල.
මොකක්ද බන් මේ විහිලුව. high risk area එකක් නන් කොවිඩ් බෝ වෙන්නෙ නාම ලේඛනේ නම් තියන අයට විතරද?
මොකක්ද බන් මේ විහිලුව. high risk area එකක් නන් කොවිඩ් බෝ වෙන්නෙ නාම ලේඛනේ නම් තියන අයට විතරද?
පොහොට්ටු න්‍යාය අනුව ලිස්ට් වල නැත්නම් වෛරස් ඒඅයගෙ ඇගට එන්නෙ නෑලු.වෛරස් එක ට්‍රිගර් කරන්නෙ ලිපිලේකන දිහා බලලු
_ B U M P _