

හොස්ට් කරලා තියෙන වෙබ් සයිට් එකක් අලුත් ෆොටෝස් ටිකක් එහෙම දාළා අප්ඩේට් කරගන්න ඕනි. Cpanel තියෙන්නෙ. කරන විධිය කියලා දෙන්න දන්න කෙනෙක් මුල සිට සරලව.![]()
mokadda bn umba me ahala thiyenne website eka hadala thiyenne moken da?![]()
දන්නෙ නැහැ. අප්ඩේට් කරන්නෙ කොහොම ද බන්. මට ලොග් වෙන්න පුලුවන් හොස්ට් කරලා තියෙන තැනට විතරයි. මේල්ස්, වෙබ් ස්ටෝරේජ් නම් පෙන්නනවා.දන්නෙ නැහැ. අප්ඩේට් කරන්නෙ කොහොම ද බන්. මට ලොග් වෙන්න පුලුවන් හොස්ට් කරලා තියෙන තැනට විතරයි. මේල්ස්, වෙබ් ස්ටෝරේජ් නම් පෙන්නනවා.
URL eka deepan balanna
web site eka CMS ekakin (like wordpress) hadapu ekak nam cpanel one naha. Website admin log wela content add karanna puluwan.
Cpanel eken karanawanam, file manager gihin domain folder ekata upload karanna puluwan. Mukuth karanna kalin backup ekak ganin
site eka deepan hoyala denna, site eka nethuwa ithin ahawal eken admin login page eka hoyannada bn![]()
site eka download karaganin. eeta passe okkoma files makapan public folder eke. wordpress install karala aluthen hadapan. okayi lesima de.
මට අප්ඩේට් කරගන්න විතරයි බන් ඕනි. 
CMS link එකක් තිබුණා. ඒක මතක නැහැ. ඒත් ඔය ක්‍රම දෙකෙන්ම කරන විධිය දන්නෙ නැහැ. මට Cpanel එකට නම් යන්න පුලුවන්.
![]()
Go to file manager (top left under FILES) and find the domain of your site. Then you can upload/delete files