මචන්ලා මන් Origanl Windows 10 එකයි 7 එකයි දෙකම ගත්තා. මේ දෙක සැරෙන් සැරේට Install කරලා බැලුවා CPU එකේ Fan එක ගොඩක් හෙමින් කැරකෙන්නේ කලින් හෙන සද්දේ ඇයි මෙහෙම උනේ ? මේ දාපු OS එකේ අවුලක් ද ? කලින් දැම්මේ Crack ඒවා ඒවාගේ පාට අඩුවෙන් පෙනුනේ මේවා දැම්මා තද පාට වෙනවා කලර් එකේ.
කලින් තිබුණ Crack Windows 7 එකේ Full Version එකම තිබ්බා මේකේ Ulitimate විතරයි තිබුනේ එක නිසාවත් ද මෙහෙම හෙමින් වැඩ කරන්නේ ?
කලින් තිබුණ Crack Windows 7 එකේ Full Version එකම තිබ්බා මේකේ Ulitimate විතරයි තිබුනේ එක නිසාවත් ද මෙහෙම හෙමින් වැඩ කරන්නේ ?