මචන්ලා මගේ පරණ Core 2 Quad PC එක සුද්ද කරන්න ගිහින් CPU Fan එක වැඩ නැති උණා
DDR3 G41 motherboard එකක් තියෙන්නේ මේකට දාන්න ඕනේ Fan එක LGA 775 ? ද ?
මෙන්න මේ වගේ ඇන නැති Fan වලට කියන නම මොකක් ද ?