CPU fan speed

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Machan

    mage CPU fan eka puduma saddayak enne...kan beeri wenawa ban

    ai ehema loku noice ekak enne

    mokakda karanne ekata
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    උබ වගේ හරකෙක්. උබේ සුබසිංහගේ වගේ අග විතරයි

    යකෝ සිග්නල් හෝ ක්ලෝගාර්ඩ්, සුදන්ත, සුපිරිවිකි මේ දත් මදින්න ගන්න පේස්ට් දන්න එපා

    ඕකට දන තර්මල් පේස්ට් පොඩි ටියුබ් එකක් ගනින් Rs100/=
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඇ බොල ගොනෝ
    ටූත් පේස්ට් තියෙන්නේ දත් මදින්න කියලා දන්නේ නැද්ද බ්න්
    Processor Temp එක නම් හොදටම වැඩියි මචෝ
    Heat Zink Compound එකක් අරන් ගාලා හයි කරපන්
    :)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචන්ලා මගෙ ප්‍රොරොසෙසර් ෆැන් එකෙ ස්පීයිඩ් එක 60-62 C / 144-146F මේගානට පෙන්නන්නෙ. මේක ඇතිද මොකද මචන්ලා ??
    මම ප්‍රොරොසෙසර් එකට සිග්නල් ගාලා ඇලයිවෙ.

    සිග්නල් ගාලා ඇලයිවෙ :shocked::shocked::shocked::shocked::shocked:

    ane manda ban
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    මචන්ලා මගෙ ප්‍රොරොසෙසර් ෆැන් එකෙ ස්පීයිඩ් එක 60-62 C / 144-146F මේගානට පෙන්නන්නෙ. මේක ඇතිද මොකද මචන්ලා ??
    මම ප්‍රොරොසෙසර් එකට සිග්නල් ගාලා ඇලයිවෙ.
    Gonaa kiyala marannada ban? :lol::lol: termal paste ekak ganin hoda.. i series processor ekak nam over heat wenna hoda naha normal temp 30~45C