cpu usage case

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කොල්ලනේ මගේ පිසි එකේ cpu usage එක මුකුත් නොකර තියෙද්දිත් 65%-70% වගේ ගාණක තියෙනවා.සිංදුවක් ප්ලේ කරපු ගමන් එක 100% වෙනවා.:shocked: ඉට පස්සේ පිසී එක ස්ට්‍රක් වෙනවා. මම මේ මගුල ෆෝමැට් කලා හරි යයිද බලන්න.:oo: එත් හරි ගියේ නෑ ..ආවස්ත් වයිරස් ගාඩ්එක දාලා ස්කෑන් කලා.වයිරස් 10 - 12ක් අහුඋනා .රිස්ටාර්ට් කරලා ගත්තත් තාම කිසිම වෙනසක් නෑ.:(:(:(:(
    ඇයි බන්ස්ලා මෙහෙම වෙන්නේ.....?


    unledkou.jpg
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    formact කලට වැඩක් නැ අනිත් partition වල වරස් තියෙනවා නම්,හොද backup පාරක් ගෙන මුළු pc එකම formact කරලා බලපන්.
     
    • Like
    Reactions: rukshan0000

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    oka virus ekak.. matath kelawela tibune.. man hoyagatta mokadda case eka kiyala.. software ekaka tibba crack ekaka tamai virus eka tibbe... oka format karanakan hariyanne na natnam 7dapan
     
    • Like
    Reactions: rukshan0000

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    man dan chrome log wela innawa
    achcharai machan open karala thiyena programe eka:confused::confused:

    unledwzi.jpg
    බං.. ක්‍රෝම් 3ක් වැඩ.. අනික ටැමිල් කිට් එක එන්ඩ් කරපන්.. ස්ටාර්ට් අප් ප්‍රෝග්‍රෑම්ස්වල අනවශ්‍ය ප්‍රොග්‍රෑම්ස් ඩිඇක්ටිව් කරපන්..
     
    • Like
    Reactions: rukshan0000