කොල්ලනේ මගේ පිසි එකේ cpu usage එක මුකුත් නොකර තියෙද්දිත් 65%-70% වගේ ගාණක තියෙනවා.සිංදුවක් ප්ලේ කරපු ගමන් එක 100% වෙනවා.
ඉට පස්සේ පිසී එක ස්ට්‍රක් වෙනවා. මම මේ මගුල ෆෝමැට් කලා හරි යයිද බලන්න.
එත් හරි ගියේ නෑ ..ආවස්ත් වයිරස් ගාඩ්එක දාලා ස්කෑන් කලා.වයිරස් 10 - 12ක් අහුඋනා .රිස්ටාර්ට් කරලා ගත්තත් තාම කිසිම වෙනසක් නෑ.

ඇයි බන්ස්ලා මෙහෙම වෙන්නේ.....?

Process wena App.. monawada balapan