Crazy Accident

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,358
    6,220
    113
    overspeed යන්නේ ෆැමිලි එකේ උනුත් දාගෙන පිස්සෙක් වගේ
    vip ලයිට් එකකුත් දාගෙන
    අනුන්ගේ වැරදි හොයා හොයා යනවා තමන්ගේ වැරදි පෙන්නේ නැහැ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,863
    163,781
    113
    එකමත් එක රටක
    දේව ශාප තමා ඔය සිංදු 😂
    සින්දුව මොකද්ද දන්නේ නෑ .. සසරක්, නිරයක් ඇහුන නිසා බන් බැලුවේ. :baffled:
    යන්නෙත් කාගේද ළමයෙක්ගේ මරණයක් ගැන කිය කියා .
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    යකෝ ඒ පටු පාරෙ යන වේගෙ.අර හෙල්මට් නැති එකාට බැන බැන ඌත් යන්නෙ නිකම් ෆෝමියුලා වන් වගේ.ලමයිනුත් දාගෙන ඔච්චර වේගෙන් යනවද ඔහොම පාරක.අර ලොරියට ඕවටේක් කරන හැටි.කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ ආව වේගෙන්ම දානව.හෙමින් ගියා නම් සමහර විට අනතුර වලක්වගන්න උනත් තිබ්බා