මොකෝ උඹලගේ දත් අස්සෙ සත්තු සරුපයි ජීවත් වෙනවද දත් මැද්දහම මරිලා පව් සිද්ද වෙන්න...![]()

මම දන්නේ නැහැ බන් ඕකා තමයි මටත් කිව්වේ
අපේ දත් අස්සේ ශුද්‍ර ජිවින්ද මුක්කුද කියලා ජාතියක් ඉන්නවාලු
උන් හෙන කාලයක් ජීවත්වෙන සෙට් එකක්ලු අනික මරන්නත් හරිම අමරුයිලු
ඒ නිසා උන් මැරුවොත් පට්ට පවක්කු සිද්ද වෙන්නේ.
බඩියටත් ඕක කියලා තියෙන්නේ ඉස්සර හිමාල වනයේ ඉදලා
දැන් ගාල්ලේ පොල් කඩන සෘශි වරයෙක් කියලයි ඌ කිව්වේ



onna balamuko..e wunata kiyanne Ane mama duppath kollek..apita kohenda owa..






