Crazybuddy

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකෝ උඹලගේ දත් අස්සෙ සත්තු සරුපයි ජීවත් වෙනවද දත් මැද්දහම මරිලා පව් සිද්ද වෙන්න... :lol:
    :(
    මම දන්නේ නැහැ බන් ඕකා තමයි මටත් කිව්වේ
    අපේ දත් අස්සේ ශුද්‍ර ජිවින්ද මුක්කුද කියලා ජාතියක් ඉන්නවාලු
    උන් හෙන කාලයක් ජීවත්වෙන සෙට් එකක්ලු අනික මරන්නත් හරිම අමරුයිලු
    ඒ නිසා උන් මැරුවොත් පට්ට පවක්කු සිද්ද වෙන්නේ.
    බඩියටත් ඕක කියලා තියෙන්නේ ඉස්සර හිමාල වනයේ ඉදලා
    දැන් ගාල්ලේ පොල් කඩන සෘශි වරයෙක් කියලයි ඌ කිව්වේ :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :no:
    එහෙම නැහැ අක්කේ
    නෑවේ නැති උනාට ඕකා imported perfumes පාවිච්චි කරන්නේ
    හිතුව තරම් ගදක් උගේ ලග නැහැ කියලා උගේ බෝස්ගේ දුව මට කිව්වා
    ඕකා toilet එකට ගිහිල්ලත් හෝදන්නේ නැතුව ගහන්නේ Clive Christianලු
    අපට කොහෙන්ද අක්කේ ඔව්වා ගහන්න සල්ලි ...
    :(

    :rofl::rofl:

    :shocked: onna balamuko..e wunata kiyanne Ane mama duppath kollek..apita kohenda owa..:(..kiyala..balan giyama meka kotipathiyekne..:frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(
    මම දන්නේ නැහැ බන් ඕකා තමයි මටත් කිව්වේ
    අපේ දත් අස්සේ ශුද්‍ර ජිවින්ද මුක්කුද කියලා ජාතියක් ඉන්නවාලු
    උන් හෙන කාලයක් ජීවත්වෙන සෙට් එකක්ලු අනික මරන්නත් හරිම අමරුයිලු
    ඒ නිසා උන් මැරුවොත් පට්ට පවක්කු සිද්ද වෙන්නේ.
    බඩියටත් ඕක කියලා තියෙන්නේ ඉස්සර හිමාල වනයේ ඉදලා
    දැන් ගාල්ලේ පොල් කඩන සෘශි වරයෙක් කියලයි ඌ කිව්වේ :rolleyes:

    :rofl::rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අම්මටසිරි.. එහෙනම් මමත් හෙට ඉඳන් දත් මදින්නේ නෑ.. :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl::rofl:

    :shocked: onna balamuko..e wunata kiyanne Ane mama duppath kollek..apita kohenda owa..:(..kiyala..balan giyama meka kotipathiyekne..:frown:
    :(
    අපි දකින පැත්ත නෙවෙයි අක්කේ මිනිසුන්ගේ සැබෑව.
    අම්මටසිරි.. එහෙනම් මමත් හෙට ඉඳන් දත් මදින්නේ නෑ.. :sorry:
    :oo:
    උබ මම කිව්වාට ඕක කොරන්න එපා
    අන්තිමට උබලගේ ගෙදර එවුන් මාව හොයාගෙන මෙහේ එයි
    ඕකා මට ඕක කියලා දැන් හෙන කල්
    මගේ දත් ටිකත් දැන් හැලෙන්න ඔන්න මෙන්න
    පොඩ්ඩක් උගෙන් අහලා බලපන් සෘශිවරයා අළුත් update එකක් දුනාද දන්නේ නැහැ නේ
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo:
    උබ මම කිව්වාට ඕක කොරන්න එපා
    අන්තිමට උබලගේ ගෙදර එවුන් මාව හොයාගෙන මෙහේ එයි
    ඕකා මට ඕක කියලා දැන් හෙන කල්
    මගේ දත් ටිකත් දැන් හැලෙන්න ඔන්න මෙන්න
    පොඩ්ඩක් උගෙන් අහලා බලපන් සෘශිවරයා අළුත් update එකක් දුනාද දන්නේ නැහැ නේ

    ඒකත් එහෙමද... :sorry:
    එක අතකින් දත් ටික හැලුනහම කිසිම අවුලක් වෙන්නෙ නැහැනෙ.. මොකද ඔය දත් වලට හිර වෙලා උනත් ඔය ක්ශුද්‍ර ජීවියෝ මැරෙන්න ඉඩ තියනවනේ.. බඩියගෙන් පස්සෙ වෙලාවක අප්ඩේට් එකක් ගන්න ඕනේ එහෙනම්.. :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(
    අපි දකින පැත්ත නෙවෙයි අක්කේ මිනිසුන්ගේ සැබෑව.

    :oo:
    උබ මම කිව්වාට ඕක කොරන්න එපා
    අන්තිමට උබලගේ ගෙදර එවුන් මාව හොයාගෙන මෙහේ එයි
    ඕකා මට ඕක කියලා දැන් හෙන කල්
    මගේ දත් ටිකත් දැන් හැලෙන්න ඔන්න මෙන්න
    පොඩ්ඩක් උගෙන් අහලා බලපන් සෘශිවරයා අළුත් update එකක් දුනාද දන්නේ නැහැ නේ

    Mun kiyana boru..polowa palei..:rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒකත් එහෙමද... :sorry:
    එක අතකින් දත් ටික හැලුනහම කිසිම අවුලක් වෙන්නෙ නැහැනෙ.. මොකද ඔය දත් වලට හිර වෙලා උනත් ඔය ක්ශුද්‍ර ජීවියෝ මැරෙන්න ඉඩ තියනවනේ.. බඩියගෙන් පස්සෙ වෙලාවක අප්ඩේට් එකක් ගන්න ඕනේ එහෙනම්.. :yes:
    :cool:
    එහෙම කරපන් මචෝ ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Mun kiyana boru..polowa palei..:rofl::rofl:
    :oo:
    ඔන්න ඕකනේ ඉතිං
    අක්කලාට අපිව විශ්වාස නැහැ
    බඩිය ගෙන්ම අහන්නකෝ එහෙනම්
    මමත් හෙටම වෙන නමකින් account එකක් open කරලා
    නුවන් බුවා පට්ට කොල්ලෙක් මට මාර විදිහට උදවු කරා කියලා ත්‍රෙඩ් එකක් දානවා
    :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo:
    ඔන්න ඕකනේ ඉතිං
    අක්කලාට අපිව විශ්වාස නැහැ
    බඩිය ගෙන්ම අහන්නකෝ එහෙනම්
    මමත් හෙටම වෙන නමකින් account එකක් open කරලා
    නුවන් බුවා පට්ට කොල්ලෙක් මට මාර විදිහට උදවු කරා කියලා ත්‍රෙඩ් එකක් දානවා
    :(

    :rofl::rofl:ko me badiya..meka dakkoth ehema..:rofl:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    මුව අගයන්වද මුට මඩ ගහනවද මන්ද
    8046196.png

    මොනා වුනත් එලකොල්ලෙක් තමා දෙයක් ඇහුවම කියල දෙනවා
    6719683.png
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මේකත් ඒ සමාජේ කොටසක්නේ බං..මේකෙත් ඒ සේරම වර්ග වල කට්ටිය ඉන්නවා........

    aniwa e wagema dan samaje wagema hariyata nithiya kriyathmaka wenneth na elakiriye:rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බඩි කියන්නෙ අනන්තයෙන් ආපු තරු කුමරා වගෙ ඩයල් එකක්ක් බන්