kiyapan ithin thamantama hina noviapine danne muge hoda

kiyapan ithin thamantama hina noviapine danne muge hoda

මාත් ඉතින් රෑට තමා ලොග් වෙන්නෙ.. දවල් වරුවේ වැඩ..එළකිරි එකටනම් හැමදාම එනව. ඒත් ත්රේඩ්වලට පෝසට් වැටෙනවනම් අඩුයි. ඒක නිසා සෙට් වුණේ නෑ තමයි.මොකෝ වෙන්නෙ ඉතින්?

මාත් ඉතින් රෑට තමා ලොග් වෙන්නෙ.. දවල් වරුවේ වැඩ..![]()
දැන්ම මෙහෙම නම් ඉස්සරහට කොහොම වෙයිද..
මාර වැඩේ කියන්නෙ දැන් උන්ට ඡන්දෙ දීපු එකෙක්වත් නෑනේ.. අහපු හැම එකාම මහින්දට දීල තියෙන්නෙ..
ඔව්.. ඒකෙන් මූත් එක්ක ගේමට හිටපු උන් වෙනම ප්ලෑනක් ගහල මූට පට්ට ගේම් ටිකක් සෙට් කලා.. අන්තිමේ උනේ එකට හිටපු උන් තරහ වෙච්චි එක.. දැන් නම් කවුරුවත් අවුල් නැහැ වගේ.. ඒත් ගයියට අප්සට් උන් කියපු දේවල් වලට..
ඔයිට කලින් මතකනේ දරුවගෙ සීන් එක..


හ්ම්ම්..වැඩ කරනකොට ඉතින් එහෙම තමයිනෙ. අනිත් දේවල්වලට වෙලාව අඩුයිනෙ.

kena hariyatama danne naha ban dannawaanam hombata dekak denne![]()


uh boss kohomada?![]()
innawa boss hodin ithin itඅඩෝ බොරු කියන්න එපා ටිටී උඹේ පරන ලවු එක.. උඹ ඒකිගේ ෆේස් බුක් එකෙන් මාවත් අයින් කෙරෙව්වා මාව ශුවර් නෑ කියලා... කැ*යා...![]()

pala boru nokiyaa


pala boru nokiyaa
love kiyanne uparim love![]()

මම හිතුවේ උබ උට බනිනවා කියල ...http://www.elakiri.com/forum/member.php?u=326070
machanla meka madak gahanna dapu thread ekak nevi
mama dakapu deyak kiyannai meka damme
mama mekata apu davasl vala idala note karapu deyak thami
meke maha apata type eke un pirila , boruwata rep kapanava, kisima
hetuwak natuwa kunuharupa kiyanava, samahara members la maha oluven inne api vage podi minihekva vadiye ganan ganne na ,samahara members la kalli gahila podi unva thala pela danava, samahara members la
danna deyak unath kiyala denne nahama ekama hangagena inne
hama ekama dannava vage kiyavannenamuth ahuvama shape eke maru venava
namuth ban me ekakatavath vatenne nati hoda kollek meke innava
u thami Crazybuddy, u mata rep dunna anik un boruwata rep kapana kota,
uge rep power eka 30+ koheda tiyenne ,e kiyanne u meke inna super senior member kenek namuth ehema velath u apith ekka vachanayak katha karanna amatha kare na, u danna deval okkomavage apita kiyala denava
anek un vage oluven na, onama ekek ekka hodin inna hoda miniyek
katavath vadayak venne nati venne paduve innava, podi members lava thala pela danne na, siyalla dath vage na ,nihathamani ekek.
uba vage kollo gana hari adambarai mata, ubalavage minissunta varadinne na machan. jaya![]()







http://www.elakiri.com/forum/member.php?u=1489
මෙන්න මට උදව් කරපු මෙම්බර්, උඹට තාම එක්කෙනයි හම්බවෙලා තියෙන්නේ ඔහොම ආශ්රය කරල බලපං තව හොඳ ගොඩක් අය හම්බවෙයි බං,
Rep 7++
එක එක ජාතියේ පොරවල් ඉන්නවා බං මේකෙ, සමහරු ගොඩක් උදව් කරනවා, සමහරු මුකුත් නෑ, අපේ ඇත්ත සමාජෙ වගේ තමයි, ඒකම පොඩි කොටසක් අරං බැලුවම මේකෙ දළ අදහසක් ගන්න පුලුවන් බං, මම මේ ළඟදි බයික් එකක් ගැන උදව්වක් ඉල්ලලා ත්රෙඩ් එකක් දැම්මා, මට මගේ ළඟ හිටපු උන්ටත් වැඩිය ඇත්තටම උදව් කළා මේකෙ හිටපු කට්ටිය ඒ අතරින් එකෙක් ගොඩක් උදව් කළා, මම හැබැයි ජීවිතේටම දැකලා නෑ ඒත් එහෙම උදව් කරන්නේ හොඳ අය මේකෙ ඉන්න නිසා,
http://www.elakiri.com/forum/member.php?u=1489
මෙන්න මට උදව් කරපු මෙම්බර්, උඹට තාම එක්කෙනයි හම්බවෙලා තියෙන්නේ ඔහොම ආශ්රය කරල බලපං තව හොඳ ගොඩක් අය හම්බවෙයි බං,
Rep 7++

නැත්තේ මොකද... උඹමයි කිව්වේ මට...![]()

parawal ayine thiyena gas walin ona kenekuta gedi kada ganna puluwan ewaata ayithi karayo wenna yanne naha 
උබට වැරදිලා, ශුවර් එකට උබ අහන්න ඇත්තෙ ලේලන්ඩ් බස් සම්බන්ඳ මොකක් හරි එකක්..මම මේ ළඟදි බයික් එකක් ගැන උදව්වක් ඉල්ලලා ත්රෙඩ් එකක් දැම්මා,
http://www.elakiri.com/forum/member.php?u=1489
මෙන්න මට උදව් කරපු මෙම්බර්,

parawal ayine thiyena gas walin ona kenekuta gedi kada ganna puluwan ewaata ayithi karayo wenna yanne naha
![]()
