now thats the point...
එන උං නවකයෝ නෙවේ කියලා දන්නෙත් ඉතිං එන උංම තමා නේ...
u no wt i mean bro![]()
ඒකනේ ඒකනේ..

හිතයි දිවයි වැඩ නම් වයසත් ප්‍රශ්නයක්ද පුතා..?
-පියදාස මාමා-
-පියදාස මාමා-
now thats the point...
එන උං නවකයෝ නෙවේ කියලා දන්නෙත් ඉතිං එන උංම තමා නේ...
u no wt i mean bro![]()

e gana nodanna buruwo 3n denek vithara titi kiyanne mama kiyalaa pachaaraya karanawaa
ඇයි උඹ පුදුම වෙලා..අදද සීන් එක දන්නේ උඹ??![]()

... දැන් අරූගෙ රෙදි නෑ නෙe gana nodanna buruwo 3n denek vithara titi kiyanne mama kiyalaa pachaaraya karanawaa
![]()

ඕව මෙහෙම පෝස්ට් කරන්න එපා යකෝ...
පී එම් එකක්වත් දාපන්.... දැන් අරූගෙ රෙදි නෑ නෙ

janappriyathawaya elesamayi neh malli......elakiri
ada awa sahena dawasakin....kohomada jiwithe?![]()
e gana nodanna buruwo 3n denek vithara titi kiyanne mama kiyalaa pachaaraya karanawaa
![]()

ඔය කොහොම උනත් බං මේකෙ හෙන ජනප්‍රිය උන් ඒකි එක්ක මල් කඩනවා PM වලින්.. ඕකි ඔන්ලයින් හිටියොත් ප්‍රයිවෙට් මැසේජ්ම තමයි.. ඉතිං හිතපංකො.. අපේ උන්ට ෆේක් උනත් නැතත් අවුලක් නෑ.. කෙල්ලෙක් වගේ කොටන්න පුලුවන් එකෙක් සෙට් උනොත්..

සිරාවටම ටිටී කියන්නේ කාගෙ ආතල් එකක්ද බන්ස්?
උඹල දන්නවෙන් ඉතින්...

ඒකනේ.. මාස ගාණකින් දැක්කෙ.. හොඳින් ඉන්නවා අක්කෙ..
ඔයාට කොහොමද..?
ඔය කොහොම උනත් බං මේකෙ හෙන ජනප්‍රිය උන් ඒකි එක්ක මල් කඩනවා PM වලින්.. ඕකි ඔන්ලයින් හිටියොත් ප්‍රයිවෙට් මැසේජ්ම තමයි.. ඉතිං හිතපංකො.. අපේ උන්ට ෆේක් උනත් නැතත් අවුලක් නෑ.. කෙල්ලෙක් වගේ කොටන්න පුලුවන් එකෙක් සෙට් උනොත්..

huta, meke kello vage inne godakma kolloda?

ඔය බයිලා වැඩක් නෑ, පෙට්ශව ඉන්න තැනකින් එලියට දාපන් මැරුම් නොකා...එළකිරි කියන්නෙ ගොඩක් වටින තැනක්. සමාජය ගැන වගේ ම තමන්ගෙ ජීවිතයට දෙයක් ගන්න පුළුවන් තැනක්. ඒ වගේ ම තමන්ට වෙනත් කෙනෙකුට වටින දෙයක් දෙන්න පුළුවන් තැනක්. මිනිස්සු විවිධාකාරයිනෙ. ඒක ඉතින් එළකිරි එකටත් පොදුයි. මොක ද මේකෙත් ඉන්නෙ සමාජයේ ඉන්න මිනිස්සුම තමයි. මේකෙ වැටෙන දේවලුත් එහෙම තමයි. තමන්ට කැමති දේකට එකඟ වෙලා අනිත් අකමැති දේවල් බැහැර කරන්න. සිත්රිදවීම් වෙන්න පුළුවන්. ඒක දැනගෙන හිටියහම ඉතින් ගැටලුවක් වෙන්නෙ නෑ. සමහරවිට අපි නරකයි කියල දකින අයගෙත් හොඳ ගතිගුණ තියෙන්න පුළුවන්නෙ.
දිගට ම එළකිරි එක්ක ඉන්න. ඔයාගෙ මතයන්, රුචිකත්වයන් අනුව ඔයාට හොඳ කියල හිතෙන අය වගේ ම නරක කියල හිතෙන අයත් මුණ ගැහේවි.
අඩුගානෙ Crazybuddy මල්ලිව හරි හොඳ කෙනෙක් විදයට ඔයාට හිතුනනෙ. ඒ කියන්නෙ එළකිරි සාමාජිකයෙක් හොඳ කෙනෙක් ලෙස ඔයාට හැඟුනනෙ. ඒකම මදැයි.