Crazybuddy

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here

    ඔය කොහොම උනත් බං මේකෙ හෙන ජනප්‍රිය උන් ඒකි එක්ක මල් කඩනවා PM වලින්.. ඕකි ඔන්ලයින් හිටියොත් ප්‍රයිවෙට් මැසේජ්ම තමයි.. ඉතිං හිතපංකො.. අපේ උන්ට ෆේක් උනත් නැතත් අවුලක් නෑ.. කෙල්ලෙක් වගේ කොටන්න පුලුවන් එකෙක් සෙට් උනොත්..:lol:

    මම කිව්වේ බොරුද මූ ටිටී නෙවෙයි නම් කොහෙමද දන්නේ ඒකි එක්ක කොල්ලෝ පී.එම් කරනවා කියලා... අතේ මාට්ටු :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි කියන්නෙ ගොඩක් වටින තැනක්. සමාජය ගැන වගේ ම තමන්ගෙ ජීවිතයට දෙයක් ගන්න පුළුවන් තැනක්. ඒ වගේ ම තමන්ට වෙනත් කෙනෙකුට වටින දෙයක් දෙන්න පුළුවන් තැනක්. මිනිස්සු විවිධාකාරයිනෙ. ඒක ඉතින් එළකිරි එකටත් පොදුයි. මොක ද මේකෙත් ඉන්නෙ සමාජයේ ඉන්න මිනිස්සුම තමයි. මේකෙ වැටෙන දේවලුත් එහෙම තමයි. තමන්ට කැමති දේකට එකඟ වෙලා අනිත් අකමැති දේවල් බැහැර කරන්න. සිත්රිදවීම් වෙන්න පුළුවන්. ඒක දැනගෙන හිටියහම ඉතින් ගැටලුවක් වෙන්නෙ නෑ. සමහරවිට අපි නරකයි කියල දකින අයගෙත් හොඳ ගතිගුණ තියෙන්න පුළුවන්නෙ.

    දිගට ම එළකිරි එක්ක ඉන්න. ඔයාගෙ මතයන්, රුචිකත්වයන් අනුව ඔයාට හොඳ කියල හිතෙන අය වගේ ම නරක කියල හිතෙන අයත් මුණ ගැහේවි.

    අඩුගානෙ Crazybuddy මල්ලිව හරි හොඳ කෙනෙක් විදයට ඔයාට හිතුනනෙ. ඒ කියන්නෙ එළකිරි සාමාජිකයෙක් හොඳ කෙනෙක් ලෙස ඔයාට හැඟුනනෙ. ඒකම මදැයි.
    හලෝ මාලිංග අයියා..

    මෙන්න තවත් සුපිරි චරිතයක්.. පට්ට පරණ මෙම්බර් කෙනෙක්..:D ඉස්සර නම් මීට වඩා ත්‍රේඩ් වලට කොමෙන්ට් කලා.. දැන් නම් වැඩිය නෑ.. හැබැයි උදව් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්මොත් උදව් කරනවා ලොවෙත්..:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම කිව්වේ බොරුද මූ ටිටී නෙවෙයි නම් කොහෙමද දන්නේ ඒකි එක්ක කොල්ලෝ පී.එම් කරනවා කියලා... අතේ මාට්ටු :lol:
    Current Activity කියල එකක් තියෙන්නෙ ඒකනේ සුට්ටො..:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය බයිලා වැඩක් නෑ, පෙට්ශව ඉන්න තැනකින් එලියට දාපන් මැරුම් නොකා...:angry:

    :lol::lol: තාම පෙට්ශට කැමති ද? එයා ඉන්න තැනනම් ඉතින් අහන්න වෙන්නෙ එයාල ගැන දන්න අයගෙන් තමයි. අර දුලාන් හිටියනම් අහන්න තිබුණ. (එළකිරි ඉන්නව ද දන්නෙ නෑ අපි නොදන්නව වුණාට)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :D

    හරියටම කියන්න බෑ බං.. හැබැයි ඉතිං ඉන්නවනේ සමහර උන් නිතරම තමන් කෙල්ලෙක් කියලා පුන පුනා කියන.. අන්න උන් නම් ෆේක්.. ඇත්තම කෙල්ල උඹ කියල කතා කලත් මොකුත් කියන්නෑ.. ෆේක් එකක් නම් අනිවා කියනවා මම කෙල්ලෙක් කියලා..:lol:

    පිරිමි නම් වලිනුත් කෙල්ලො ඇති.. එතකොට ආරක්ශාව හොඳයිනේ.. මේකෙ සමහර උන්ට කෙල්ලෙක් කියල දැනගත්තොත් වෙන මොකුත් ඕන නෑ..:sorry:

    :nerd:

    :(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    :lol::lol: තාම පෙට්ශට කැමති ද? එයා ඉන්න තැනනම් ඉතින් අහන්න වෙන්නෙ එයාල ගැන දන්න අයගෙන් තමයි. අර දුලාන් හිටියනම් අහන්න තිබුණ. (එළකිරි ඉන්නව ද දන්නෙ නෑ අපි නොදන්නව වුණාට)
    මගේ ආලය අවිචින්තනීයයි, පරමරමණීයයි, සුමටයි, වොරන්ටි සහිතයි, වෙනස් වෙන්නෙ නෑ කවදාවත්..:(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    Current Activity කියල එකක් තියෙන්නෙ ඒකනේ සුට්ටො..:(

    තෝ ඉතිං පැය 24ම ටිටිගේ කරන්ට් ඇක්ටිවිටි බල බල ඉන්නවා.:yes: ලොල් යකෝ :yes: උඔ තමයි මෙම්බර් ඔෆ් ද ඉයර් :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ ආලය අවිචින්තනීයයි, පරමරමණීයයි, සුමටයි, වොරන්ටි සහිතයි, වෙනස් වෙන්නෙ නෑ කවදාවත්..:(

    ඒකනම් හොඳ දෙයක්. ඒ වුණාට එයා බැඳලද දන්නෙත් නෑ නේද? :rolleyes:

    මෙතන නැති කෙනෙක් ගැන කථාකරල නඩුදාන්නත් බැරි නෑ :shocked:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඒකනම් හොඳ දෙයක්. ඒ වුණාට එයා බැඳලද දන්නෙත් නෑ නේද? :rolleyes:

    මෙතන නැති කෙනෙක් ගැන කථාකරල නඩුදාන්නත් බැරි නෑ :shocked:
    එයා වෙනුවෙන් මන් DNA පරීක්ශනයකට උනත් සූදානම්..:cool: එයා පට්ට ඇන්ටියෙක්ලු බන්..:(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එයා වෙනුවෙන් මන් DNA පරීක්ශනයකට උනත් සූදානම්..:cool: එයා පට්ට ඇන්ටියෙක්ලු බන්..:(

    :shocked: antiyak :lol:
    meke antila pirila ne yako
    ashmi tah mama nangi kiya kiya hitie kalin
    passe danne eki hadda naki anti kenek kiyala :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයා වෙනුවෙන් මන් DNA පරීක්ශනයකට උනත් සූදානම්..:cool: එයා පට්ට ඇන්ටියෙක්ලු බන්..:(

    :shocked::shocked: DNA පරීක්ෂණ කියල දැන් ඔයාවත් පොලිසියට ගෙනියයි.

    ඒක නෙමෙයි ‍හිටිවන කවි ත්‍රේඩ් එකවත් ආයිත් නග්ගල ගත්තොත් නරක ද? අලුත් කවිකාරයින් කවිකාරියන් සෑහෙන පිරිසක් එළකිරි එකට සෙට්වෙලා ඉන්නව වගේ දැන්.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    :shocked::shocked: DNA පරීක්ෂණ කියල දැන් ඔයාවත් පොලිසියට ගෙනියයි.

    ඒක නෙමෙයි ‍හිටිවන කවි ත්‍රේඩ් එකවත් ආයිත් නග්ගල ගත්තොත් නරක ද? අලුත් කවිකාරයින් කවිකාරියන් සෑහෙන පිරිසක් එළකිරි එකට සෙට්වෙලා ඉන්නව වගේ දැන්.
    කට්ටිය සෙට් කරගෙන බලන්න ඕනෙ.. ඔයාව සෑහෙන කාලෙකින් දැක්කේ..:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒකනේ.. මාස ගාණකින් දැක්කෙ.. හොඳින් ඉන්නවා අක්කෙ..
    ඔයාට කොහොමද..?

    ඔය කොහොම උනත් බං මේකෙ හෙන ජනප්‍රිය උන් ඒකි එක්ක මල් කඩනවා PM වලින්.. ඕකි ඔන්ලයින් හිටියොත් ප්‍රයිවෙට් මැසේජ්ම තමයි.. ඉතිං හිතපංකො.. අපේ උන්ට ෆේක් උනත් නැතත් අවුලක් නෑ.. කෙල්ලෙක් වගේ කොටන්න පුලුවන් එකෙක් සෙට් උනොත්..:lol:

    :lol::lol:
    එයා වෙනුවෙන් මන් DNA පරීක්ශනයකට උනත් සූදානම්..:cool: එයා පට්ට ඇන්ටියෙක්ලු බන්..:(
    11402668_118059335195750_2584283191208586860_n.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය සෙට් කරගෙන බලන්න ඕනෙ.. ඔයාව සෑහෙන කාලෙකින් දැක්කේ..:D

    එළකිරි එකටනම් හැමදාම එනව. ඒත් ත්‍රේඩ්වලට පෝසට් වැටෙනවනම් අඩුයි. ඒක නිසා සෙට් වුණේ නෑ තමයි. :D මොකෝ වෙන්නෙ ඉතින්?