mama username tikak damma kiyala mata katha vidiyata banna set eka ne.
මචන් ..මෙහෙමයි ..එක එකා එක එක විදිහේ අදහස් දරනවනේ .
මම ත්රෙඩ් වල පෞද්ගලිකව උබේ අදහස් කියවල තියනවා
උබ ගොඩක් වෙලාවට අනෙක් මිනිස්සුන්ට වඩා ටිකක් වෙනස් විදිහේ කොනෙකින්
බලන්න පුළුවන් කෙනෙක්
ඒ නිසා සම්ප්රදායික ව හිතන පතන යට උබේ අදහස් නොගැලපෙන්න
පුළුවන් ,එකට උබ පැත්තකවෙලා සයිඩ් ගහල ඉන්න ඕනේ නෑ
උබ වරෙන් අපිත් එක්ක සෙට් වෙලා කතා කරන්න
උබට අපි වගේම අපිට උබව තේරුම්ගන්න අවස්ථාවක් තියෙන්නේ ඕනේ

hamoma eka wage nahane. thawa tika dawasak yanakota dannema nathuwa yaluwo godak set wei. sirawata meke hoda ewun innawa sahenna. 