Crazybuddy

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    mama username tikak damma kiyala mata katha vidiyata banna set eka ne.

    මචන් ..මෙහෙමයි ..එක එකා එක එක විදිහේ අදහස් දරනවනේ .
    මම ත්‍රෙඩ් වල පෞද්ගලිකව උබේ අදහස් කියවල තියනවා
    උබ ගොඩක් වෙලාවට අනෙක් මිනිස්සුන්ට වඩා ටිකක් වෙනස් විදිහේ කොනෙකින්
    බලන්න පුළුවන් කෙනෙක්
    ඒ නිසා සම්ප්‍රදායික ව හිතන පතන යට උබේ අදහස් නොගැලපෙන්න
    පුළුවන් ,එකට උබ පැත්තකවෙලා සයිඩ් ගහල ඉන්න ඕනේ නෑ
    උබ වරෙන් අපිත් එක්ක සෙට් වෙලා කතා කරන්න
    උබට අපි වගේම අපිට උබව තේරුම්ගන්න අවස්ථාවක් තියෙන්නේ ඕනේ
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    my car my patrol.mama GTRZ geth lokka.

    53N4b.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වරෙන් බං චැට් ත්‍රේඩ් එකකට සෙට් වෙන්න.. එතකොට හරි.. දැන් ඔය ක්‍රෝබ්‍රා වේසියො දෙන්නෙක් අලුතින් කිරියට සෙට් වෙලා.. (පරණ උන්ද දන්නෑ) එලකිරි වගේ ඉන්නෙ.. තව සිංහලට වඩා කඩ්ඩ පුළුවන් එකෙකුත් ඉන්නවා.. ඌත් මරු.. දැන් සිංග්ලිෂ් කතා කරනවා.. තව ඔය හම්බානෙක ඉන්නෙ මං එලකිරි කොල්ලො ටිකක්..:D

    එහෙම ඔළුවෙන් ඉන්න එකෙක් දෙන්නෙක් ඇති මචං.. ඒත් ගොඩක් උන් එහෙම නෑ..:yes:

    මං මේ මෑතක ගෙපාගෙන් පිංතූරයක් ඉල්ලුවා.. ඌ ගනිපු පිංතූර වගයක්.. මේ යගා මට මෙගාබයිට් දෙසිය ගාණක පිංතූර අප්ලෝඩ් කරල දුන්නා.. හොඳ ටික බලල ප්‍රින්ට් කරගනිං කියලා.. ඌ එක්ක මං එච්චර ෆිට් එකකුත් නෑ.. ඒ වගේ හොඳ උන් ඉන්නවා බං..:yes:

    මේකෙ සමහර අය ඉන්නවා ත්‍රේඩ් වලට රිප්ලයි දාන්නෙ නැති.. මොකක් හරි හෙල්ප් එකක් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්මාම එයාලා කෙලින්ම මෙම්බර්ට PM කරනවා.. මට එහෙම කීප වතාවක්ම වෙලා තියෙනවා.. :sorry:

    වතාවක් මගේ බ්ලඩ් වල කේස් එකක් ඇවිත් මං නූලක් දැම්මා.. ඒකෙදි තමයි මේ සීන් එක මට වැඩියක්ම උනේ.. 2006, 2007 වගේ පරණම මෙම්බර්ස්ලා වගයක් මට PM කලා.. මං ඩොක්ටර් කෙනෙක් මල්ලි බයවෙන්න එපා ඒකයි මේකයි කියලා.. ත්‍රේඩ් වල කොමෙන්ට් කලේ නැත්තෙ ඇහුවාම කිව්වා තේරුමක් නැහැ.. උදව්වක් ඉල්ලුවොත් මං PM කරනව කියලා අවශ්‍ය කෙනාට..:)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    machan owa ganan ganna epa.;) hamoma eka wage nahane. thawa tika dawasak yanakota dannema nathuwa yaluwo godak set wei. sirawata meke hoda ewun innawa sahenna. :yes: ewagema thamai ithin :eek:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    meke kello innava

    thava one nam passe kiyanam lol

    මුට මේක කියුවා කියලා හිත රිදිලා :lol:

    ලෝකේ කෙල්ලොත් ඉන්නවා බල්ලොත් ඉන්නවා ඉතින් මොකෝ බන් වෙන්නේ :P
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    වරෙන් බං චැට් ත්‍රේඩ් එකකට සෙට් වෙන්න.. එතකොට හරි.. දැන් ඔය ක්‍රෝබ්‍රා වේසියො දෙන්නෙක් අලුතින් කිරියට සෙට් වෙලා.. (පරණ උන්ද දන්නෑ) එලකිරි වගේ ඉන්නෙ.. තව සිංහලට වඩා කඩ්ඩ පුළුවන් එකෙකුත් ඉන්නවා.. ඌත් මරු.. දැන් සිංග්ලිෂ් කතා කරනවා.. තව ඔය හම්බානෙක ඉන්නෙ මං එලකිරි කොල්ලො ටිකක්..:D

    එහෙම ඔළුවෙන් ඉන්න එකෙක් දෙන්නෙක් ඇති මචං.. ඒත් ගොඩක් උන් එහෙම නෑ..:yes:

    මං මේ මෑතක ගෙපාගෙන් පිංතූරයක් ඉල්ලුවා.. ඌ ගනිපු පිංතූර වගයක්.. මේ යගා මට මෙගාබයිට් දෙසිය ගාණක පිංතූර අප්ලෝඩ් කරල දුන්නා.. හොඳ ටික බලල ප්‍රින්ට් කරගනිං කියලා.. ඌ එක්ක මං එච්චර ෆිට් එකකුත් නෑ.. ඒ වගේ හොඳ උන් ඉන්නවා බං..:yes:

    මේකෙ සමහර අය ඉන්නවා ත්‍රේඩ් වලට රිප්ලයි දාන්නෙ නැති.. මොකක් හරි හෙල්ප් එකක් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්මාම එයාලා කෙලින්ම මෙම්බර්ට PM කරනවා.. මට එහෙම කීප වතාවක්ම වෙලා තියෙනවා.. :sorry:

    වතාවක් මගේ බ්ලඩ් වල කේස් එකක් ඇවිත් මං නූලක් දැම්මා.. ඒකෙදි තමයි මේ සීන් එක මට වැඩියක්ම උනේ.. 2006, 2007 වගේ පරණම මෙම්බර්ස්ලා වගයක් මට PM කලා.. මං ඩොක්ටර් කෙනෙක් මල්ලි බයවෙන්න එපා ඒකයි මේකයි කියලා.. ත්‍රේඩ් වල කොමෙන්ට් කලේ නැත්තෙ ඇහුවාම කිව්වා තේරුමක් නැහැ.. උදව්වක් ඉල්ලුවොත් මං PM කරනව කියලා අවශ්‍ය කෙනාට..:)

    ආරාධිත අමුත්තා අන්තිමේ පැමිණියා. :D

    ලාවට ලොකු පොඩි අලුත් පරණ භේදයක් නැත්තේම නෑ මචන් මමත් දැකල තියෙනවා කවුරු හරි උදව්වක් ඉල්ලුවාම ඒක පැත්තකින් තියලා උඹ අහවල් දවසේ register උනේ තාම post මෙච්චරයි දාල තියෙන්නේ කියල case කරනවා. මිනිස්සු විවිධාකාරයි නමුත් එළකිරි කියන්නේ රටේ cream එකෙන් කොටසක් ඉන්න
    තැනක්. ඒ වටිනාකම තියාගෙන ඉදිරියට යමු. මේකේ තියෙන දැනුම මිල කරන්න බෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය GTයා හෙන ගුනමකුවා,, CEOව උනත් බෑන් කරන වර්ගයේ එකෙක්..:)
    :shocked::shocked::shocked:
    කැ#යා උගේ ගෙදර ඉඳන් ඌටම බනිනවා..
    :lol:

    machan owa ganan ganna epa.;) hamoma eka wage nahane. thawa tika dawasak yanakota dannema nathuwa yaluwo godak set wei. sirawata meke hoda ewun innawa sahenna. :yes: ewagema thamai ithin :eek:
    චැට් ත්‍රේඩ් එකකට සෙට් උනාම හරි බං..:D ඉස්සර අපිවත් කවුරුවත් ගණන් ගත්තෙ නැහැනේ.. දැනටත් සමහර අය ගණන් ගන්නෙ නෑ..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ආරාධිත අමුත්තා අන්තිමේ පැමිණියා. :D

    ලාවට ලොකු පොඩි අලුත් පරණ භේදයක් නැත්තේම නෑ මචන් මමත් දැකල තියෙනවා කවුරු හරි උදව්වක් ඉල්ලුවාම ඒක පැත්තකින් තියලා උඹ අහවල් දවසේ register උනේ තාම post මෙච්චරයි දාල තියෙන්නේ කියල case කරනවා. මිනිස්සු විවිධාකාරයි නමුත් එළකිරි කියන්නේ රටේ cream එකෙන් කොටසක් ඉන්න
    තැනක්. ඒ වටිනාකම තියාගෙන ඉදිරියට යමු. මේකේ තියෙන දැනුම මිල කරන්න බෑ.
    මම එහෙම දෙයක් කියනවා.. මේකෙ සමහර මෙම්බර්ස්ලා ඉන්නවා අවුරුදු ගණන් ඉඳන් පරණ.. එයාලා හොරාටම ත්‍රේඩ් බලලා යනවා.. මම නිතර ඔන්ලයින් ලිස්ට් එක අරන් බලනවා.. සමහර වෙලාවට එකම ත්‍රේඩ් එක බලනවා ගොඩ දෙනෙක්.. නමුත් කොමෙන්ට් එකක් බම්ප් එකක් වැටෙන්නෙ උපරිම එකයි හෝ දෙකයි.. අර ත්‍රේඩ් එකෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනව නම් අරගෙන සද්ද නැතුව යනවා.. ඌ ත්‍රේඩ් එක දාන්න වෙච්ච මහන්සිය ගැන පොඩ්ඩක්වත් නොහිත.. එහෙම අය නම් මේකෙ නැති තරමට හොඳයි.. එහෙම නැත්තං වැල ත්‍රේඩ් එකක් දැම්මොත් පැණගෙන ඇවිත් කොමෙන්ට් කරනවා.. මටත් එවපං කියලා ලින්ක් එක..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    -rep den ponsla nama dala dipan.;)passe original eken awith salakala yannam.
    ඕක තමා බං ඔතන තියෙන අවුල.. උඹලා වෛර පිරිමහන්නයි, ගොන් ආතල් දෙන්නයි වෙනම එකවුන්ට් හදාගන්නවා.. ඔරිජිනල් එකෙන් බබා පාට් දානවා..