Crazybuddy

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මහ @රියා.. ෆේක් වලින් රෙප් කප කප ඔරිජිනල් එකෙන් රෙප් දෙනවා.... 10 කින් විතර 50 ක් කපලා 30++ දෙනවා.... මුගේ අර ප්‍රසිද්ධ ෆේක් එක තමයි.. ටිටි
    වේදනාව තාවකාලිකයි
    අභිමානය සදාකාලිකයි

    සහෝ..:rolleyes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඕක මහ @රියා.. ෆේක් වලින් රෙප් කප කප ඔරිජිනල් එකෙන් රෙප් දෙනවා.... 10 කින් විතර 50 ක් කපලා 30++ දෙනවා.... මුගේ අර ප්‍රසිද්ධ ෆේක් එක තමයි.. ටිටි

    :shocked: අඩේ සිරාද මම අදනේ දන්නේ :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වේ@ගේ වේ@කං සේරම එළිවෙයි වගේ :lol::lol:
    කොතරම් අරුත්බර දෙයක් උවද වැරැද්දක් දැකීම මිනිස් ගතියකි..:eek:

    kawuda me crazybuddy kiyanne??? man ehema kenek danne naha neh.....:P:P
    :eek::eek::eek:
    පට්ට කාලෙකිං දැක්කෙ..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    http://www.elakiri.com/forum/member.php?u=326070

    machanla meka madak gahanna dapu thread ekak nevi :no:
    mama dakapu deyak kiyannai meka damme
    mama mekata apu davasl vala idala note karapu deyak thami
    meke maha apata type eke un pirila , boruwata rep kapanava, kisima
    hetuwak natuwa kunuharupa kiyanava, samahara members la maha oluven inne api vage podi minihekva vadiye ganan ganne na ,samahara members la kalli gahila podi unva thala pela danava, samahara members la
    danna deyak unath kiyala denne na :no: hama ekama hangagena inne :dull:
    hama ekama dannava vage kiyavanne :dull: namuth ahuvama shape eke maru venava

    namuth ban me ekakatavath vatenne nati hoda kollek meke innava
    u thami Crazybuddy, u mata rep dunna anik un boruwata rep kapana kota,
    uge rep power eka 30+ koheda tiyenne ,e kiyanne u meke inna super senior member kenek namuth ehema velath u apith ekka vachanayak katha karanna amatha kare na, u danna deval okkomavage apita kiyala denava
    anek un vage oluven na, onama ekek ekka hodin inna hoda miniyek
    katavath vadayak venne nati venne paduve innava, podi members lava thala pela danne na, siyalla dath vage na ,nihathamani ekek.
    uba vage kollo gana hari adambarai mata, ubalavage minissunta varadinne na machan. jaya :):)

    මොකෝ බං ඒ පාර සයිලන්ස් වෙලා :confused::confused:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සොහොන;19099691 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1702631&page=398

    නිවාඩු පාඩු වෙලාවක උබ විතරක් නෙමේ ඕනේ ගෙනෙක් මෙතනට එන්න චැට් කරන්න ගොඩක් මෙම්බර්ස්ලා මෙතනට එනවා නිවාඩු පාඩු වෙලාවල් වලදී ඇවිල්ලා කතා කරලම බලහන් හිතන තරම් යකා කළු නැ :D

    mama la rosa patai :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඕක මහ @රියා.. ෆේක් වලින් රෙප් කප කප ඔරිජිනල් එකෙන් රෙප් දෙනවා.... 10 කින් විතර 50 ක් කපලා 30++ දෙනවා.... මුගේ අර ප්‍රසිද්ධ ෆේක් එක තමයි.. ටිටි :oo:
    :lol::lol: kariya mun thamayi kotawanne :lol: laka moko wenne ithin
    mama danna widiyta gayya fake haduwa wage wage,,,,,:D
    samahara wita wena un hadapu ewata ahuwuna wgeth una.
    mahindata kade yana ayata fake hadan enakota GTRZ gen leak wenne nahe,
    Dilawale ge -rep tika nathi karala + rep dunna GT,:D

    _ ELAKIRI INSIDE SOURCE_
    :lol::lol::lol::lol:
    සිරාවටම මු ගේ හැටි ඊයේ පෙරේදා අාපු එවුන් දන්නේ නැහැ.:sorry:.මුගේ ඩබල් ගේම් මේකේ ඉන්න පරණ එවුන් දන්නවා..ගයාන් කුවේට්.. සචිත්... සංඛපාල.... යටියන්තොට බොඩි බිල්ඩර් බුවා ..බඩා මාමි :growl: මුන් දන්නවා මු ගැන...:yes:
    :lol::lol: malagewal wala avith malu bapu hati kiyawanne naha oii parawal hadapuwa pnasal giyapuwa kiyawanawa misak
    ආහ් මල්ලි ටිටීට ලයින් දාලා කෙලෝගෙන වගේ.. :lol:

    ඕවා ඔහොම තමයි.. කතාවක් තියෙනවනේ ලුණු රස මලකඩ රස දැනෙනකං හැමෝම පැනිරසයි කියල හිතනව කියලා..:lol:

    මොන හොද දේවල්ද බං.. ඇඬෙනවා..:lol:

    titi kiyana hu@@@ mage kiyalaa kiwuwane mun:lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවටම මු ගේ හැටි ඊයේ පෙරේදා අාපු එවුන් දන්නේ නැහැ.:sorry:.මුගේ ඩබල් ගේම් මේකේ ඉන්න පරණ එවුන් දන්නවා..ගයාන් කුවේට්.. සචිත්... සංඛපාල.... යටියන්තොට බොඩි බිල්ඩර් බුවා ..බඩා මාමි :growl: මුන් දන්නවා මු ගැන...:yes:
    :yes: මූ වගේ උංගෙං නවක එළකිරි සාමාජිකයෝ ගලවගන්න ඒනේ.. මං යෝජනා කරනවා එළකිරියට බැදෙන්න එකග වෙන නීති රෙගුලාසි පිටුවේ ම විශේෂ නිවේදනයයි කියලා මේ ත්‍රෙඩ් එකේ මූ ගැන තියෙන වේසකං ටික දාමු කියලා ..
    ඔබේ හයක් හතරක් නොදැන එලකිරි එන කුඩා දරුවා මෙවැනි පාපතර අහසනකාරයන්ගෙන් මුදවා ගන්න..
    10.gif

    කොහොමද නැගලා යනවා නේද :cool::cool::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes: මූ වගේ උංගෙං නවක එළකිරි සාමාජිකයෝ ගලවගන්න ඒනේ.. මං යෝජනා කරනවා එළකිරියට බැදෙන්න එකග වෙන නීති රෙගුලාසි පිටුවේ ම විශේෂ නිවේදනයයි කියලා මේ ත්‍රෙඩ් එකේ මූ ගැන තියෙන වේසකං ටික දාමු කියලා ..
    ඔබේ හයක් හතරක් නොදැන එලකිරි එන කුඩා දරුවා මෙවැනි පාපතර අහසනකාරයන්ගෙන් මුදවා ගන්න..
    10.gif

    කොහොමද නැගලා යනවා නේද :cool::cool::lol::lol:

    :shocked::shocked::lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    :yes: මූ වගේ උංගෙං නවක එළකිරි සාමාජිකයෝ ගලවගන්න ඒනේ.. මං යෝජනා කරනවා එළකිරියට බැදෙන්න එකග වෙන නීති රෙගුලාසි පිටුවේ ම විශේෂ නිවේදනයයි කියලා මේ ත්‍රෙඩ් එකේ මූ ගැන තියෙන වේසකං ටික දාමු කියලා ..
    ඔබේ හයක් හතරක් නොදැන එලකිරි එන කුඩා දරුවා මෙවැනි පාපතර අහසනකාරයන්ගෙන් මුදවා ගන්න..
    10.gif

    කොහොමද නැගලා යනවා නේද :cool::cool::lol::lol:

    මූ තරහ වෙයි වගේ බං :(