Credit කාඩ් එකක් ගත්තොත්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    බැංකුවට අපි පොලියක් ගෙවන්න ඕනෙද?
    හරියට නිකං බැංකුවෙන් ලෝන් එකක් ගත්ත වගේ
     
    • Like
    Reactions: ThunderCats

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    බැංකුවට අපි පොලියක් ගෙවන්න ඕනෙද?
    හරියට නිකං බැංකුවෙන් ලෝන් එකක් ගත්ත වගේ
    Mekey inna samahara unwa anduwata umbata loweth bankuwak nam andanna be ponnayo.

    Amma nangi wikunala tama umbata CC bill gewanna wenne. aulakuth ne ithin danuth wesa kamey yana nisa 🤭 🤭
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    බලපන් බොරු කරන්න ගිහින් උබ කිරියෙ වැටිලා ඉන්න තැන. දැන් කවුරුවත් තෝව ගනන් ගන්නෙ නෑ. මොක දැම්මත් බලු බැනුම්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,019
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැංකු කිසි දෙයක් කරන්නෙ නෑ උන්ට ලාභයක් නැත්නම්.

    පලවෙනි මාසේ ගාණ (2% - 3% මාසික පොලිය) කොහොමත් බඩුවේ මිලට එකතුකරලා තියෙන්නෙ.
    ඒ මාසෙම බිල ගෙව්වේ නැත්නම් ඊළඟ මාසෙට පොලිය වෙනම අය කරනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    බැංකුවට සල්ලි පොලිය විදියට සත පහක් වත් ගෙවන්න ඕන නෑ. මෙන්න මෙච්චරයි concept එක.

    බැංකුව කියනව මෙන්න මෙහෙම.
    අපි උඹලට ලක්ෂයක් ණයට දීල තියෙනව. ඒක තියෙන්නෙ පාවිච්චි කරන්න. පාවිච්චි කරල ඒ දීපු ගාන අදාල දවසට කලින් පුරවල තියා ගන්න අපි බලන්න එනව හැම මාසෙකම. හැම මාසෙකම දවස් 30 කට පස්සෙ අපි දීපු ගාන උඹල ලඟ තියෙනව නම් අපිට සත පහක් වත් එපා. හැබැයි අඩුවෙන් තියෙන්න බෑ. අඩුවෙන් තිබ්බොත් අපිට පොලී ඕන. හැබැයි ගෙවන්න ගන්න බඩු වලට ඒක අදාල වෙන්නෙ නෑ.

    ඔය වගේ සීන් එකක් තියෙන්නෙ.

    මගේ ලඟ CC 5ක් තියෙනව. සත පහක් පොලිය ගෙවන්නෙ නෑ මම. annual payment විතරයි ගෙවන්නෙ. 2500 වගේ එකකට
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93

    එතකොට බැංකුවට තියෙන ලාබය මොකක්ද බං?

    සමහර වෙලාවට 25-30% ඩිස්කවුන්ට් එහෙමත් දෙනවනේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    එතකොට බැංකුවට තියෙන ලාබය මොකක්ද බං?

    සමහර වෙලාවට 25-30% ඩිස්කවුන්ට් එහෙමත් දෙනවනේ

    hamotama salli manage karanna baha
    cc tiyeddi ona ekai epa ekai ganna yanawa etakota ara kiyana time ekata gewanna epa
    etakota poliya gewanawa ambanata

    welawata salli gewana customers bank ekata padui, eth e wage aya poddai inne
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ගොඩක් අය monthly full amount එක settle කරන්නේ නැහැ බං. උන්ගෙන් එන interest income එක.
    එතකොට annual fee
    Discount දුන්නම කඩේ sale එක වැඩි වෙනවා. හැම transaction එකකින්ම 3% Bank එකට යනවා.
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    hamotama salli manage karanna baha
    cc tiyeddi ona ekai epa ekai ganna yanawa etakota ara kiyana time ekata gewanna epa
    etakota poliya gewanawa ambanata

    welawata salli gewana customers bank ekata padui, eth e wage aya poddai inne
    හැමෝම වෙලාවට ගෙව්වොත් බැංකුවට පාඩුයි. එහෙම නැති නිසා ලාබයි.

    ඒකත් බලං ගියාම ඉන්ෂුරන්ස් වගේ නේද
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    එතකොට බැංකුවට තියෙන ලාබය මොකක්ද බං?
    මෙහෙමයි. මම CC පාවිච්චි කරන විදියට පාවිච්චි කරන උන් ඉන්නෙ දශම ගානයි. අනික් හැම එකාලම දිනේට ගෙවන්නෙ නැතුව පොලී හදා ගන්නව. ඒකයි සීන් එක. Discount කතාව එන්නෙ ඒ merchant & bank අතර සිද්ධවෙන Agreement එකකින්. දෙන්නගෙම Product එක sale වෙනව ඒ වගේ වැඩක් කරාම. බැංකුවට ඕන වැඩියෙන් CC දෙන්න. බඩු කඩේට ඕන වැඩියෙන් බඩු දෙන්න..

    මම හැම CC එකකම expenses daily settle කරනව. කවදාවත් මම due වෙන්න දෙන්නෙ නෑ. මම CC තියන්‍ ඉන්නෙ Offers & ගෙවීමේ ක්‍රමයට බඩු ගන්න විතරයි. ඒ වගේම මස්මාලු එලවලු පලතුරු වලට Sampath Bank CC එකට 25% ක් Discount Every saturday food city එ‍කේ.. ඉතින් ඒක පට්ට benefit එකක්. CC එකක් පාවිච්චි කරල විනාස වෙන්නත් පුළුවන්. CC එකකින් Profit කර ගන්නත් පුළුවන්. ඒක අපි මොලෙන් ගහන්න ඕන ගේමක්... හරියට සෙට් උනොත් ආයෙ CC කියන්නෙ සුපිරි product එකක්.