මට නෙමේ බංඔව්. ඒත් උබට දෙන එකක් නෑ කාඩ් එකක්.
රජයේ සේවකයෝන්ට වෙනම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් දෙනවා BOC එකේමට නෙමේ බං
Mekey inna samahara unwa anduwata umbata loweth bankuwak nam andanna be ponnayo.බැංකුවට අපි පොලියක් ගෙවන්න ඕනෙද?
හරියට නිකං බැංකුවෙන් ලෝන් එකක් ගත්ත වගේ
එතකොට බැංකුවට තියෙන ලාබය මොකක්ද බං?බැංකුවට සල්ලි පොලිය විදියට සත පහක් වත් ගෙවන්න ඕන නෑ. මෙන්න මෙච්චරයි concept එක.
බැංකුව කියනව මෙන්න මෙහෙම.
අපි උඹලට ලක්ෂයක් ණයට දීල තියෙනව. ඒක තියෙන්නෙ පාවිච්චි කරන්න. පාවිච්චි කරල ඒ දීපු ගාන අදාල දවසට කලින් පුරවල තියා ගන්න අපි බලන්න එනව හැම මාසෙකම. හැම මාසෙකම දවස් 30 කට පස්සෙ අපි දීපු ගාන උඹල ලඟ තියෙනව නම් අපිට සත පහක් වත් එපා. හැබැයි අඩුවෙන් තියෙන්න බෑ. අඩුවෙන් තිබ්බොත් අපිට පොලී ඕන. හැබැයි ගෙවන්න ගන්න බඩු වලට ඒක අදාල වෙන්නෙ නෑ.
ඔය වගේ සීන් එකක් තියෙන්නෙ.
මගේ ලඟ CC 5ක් තියෙනව. සත පහක් පොලිය ගෙවන්නෙ නෑ මම. annual payment විතරයි ගෙවන්නෙ. 2500 වගේ එකකට
එතකොට බැංකුවට තියෙන ලාබය මොකක්ද බං?
සමහර වෙලාවට 25-30% ඩිස්කවුන්ට් එහෙමත් දෙනවනේ
හැමෝම වෙලාවට ගෙව්වොත් බැංකුවට පාඩුයි. එහෙම නැති නිසා ලාබයි.hamotama salli manage karanna baha
cc tiyeddi ona ekai epa ekai ganna yanawa etakota ara kiyana time ekata gewanna epa
etakota poliya gewanawa ambanata
welawata salli gewana customers bank ekata padui, eth e wage aya poddai inne
මෙහෙමයි. මම CC පාවිච්චි කරන විදියට පාවිච්චි කරන උන් ඉන්නෙ දශම ගානයි. අනික් හැම එකාලම දිනේට ගෙවන්නෙ නැතුව පොලී හදා ගන්නව. ඒකයි සීන් එක. Discount කතාව එන්නෙ ඒ merchant & bank අතර සිද්ධවෙන Agreement එකකින්. දෙන්නගෙම Product එක sale වෙනව ඒ වගේ වැඩක් කරාම. බැංකුවට ඕන වැඩියෙන් CC දෙන්න. බඩු කඩේට ඕන වැඩියෙන් බඩු දෙන්න..එතකොට බැංකුවට තියෙන ලාබය මොකක්ද බං?