Credit කාඩ් එකක් ගත්තොත්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    එතකොට බැංකුවට තියෙන ලාබය මොකක්ද බං?

    සමහර වෙලාවට 25-30% ඩිස්කවුන්ට් එහෙමත් දෙනවනේ

    VISA/Amex transaction ekakata 2% kapenawa, eken commission ekak tiyanawa bank ekata.. 2%n wadi percentage ekak bank ekata enne..

    මෙහෙමයි. මම CC පාවිච්චි කරන විදියට පාවිච්චි කරන උන් ඉන්නෙ දශම ගානයි. අනික් හැම එකාලම දිනේට ගෙවන්නෙ නැතුව පොලී හදා ගන්නව. ඒකයි සීන් එක. Discount කතාව එන්නෙ ඒ merchant & bank අතර සිද්ධවෙන Agreement එකකින්. දෙන්නගෙම Product එක sale වෙනව ඒ වගේ වැඩක් කරාම. බැංකුවට ඕන වැඩියෙන් CC දෙන්න. බඩු කඩේට ඕන වැඩියෙන් බඩු දෙන්න..

    මම හැම CC එකකම expenses daily settle කරනව. කවදාවත් මම due වෙන්න දෙන්නෙ නෑ. මම CC තියන්‍ ඉන්නෙ Offers & ගෙවීමේ ක්‍රමයට බඩු ගන්න විතරයි. ඒ වගේම මස්මාලු එලවලු පලතුරු වලට Sampath Bank CC එකට 25% ක් Discount Every saturday food city එ‍කේ.. ඉතින් ඒක පට්ට benefit එකක්. CC එකක් පාවිච්චි කරල විනාස වෙන්නත් පුළුවන්. CC එකකින් Profit කර ගන්නත් පුළුවන්. ඒක අපි මොලෙන් ගහන්න ඕන ගේමක්... හරියට සෙට් උනොත් ආයෙ CC කියන්නෙ සුපිරි product එකක්.
    මම හැම CC එකකම expenses daily settle කරනව.

    :lol::lol:
    ------ Post added on Apr 7, 2023 at 3:22 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මම හැම CC එකකම expenses daily settle කරනව.

    :lol::lol:
    මොකක්ද හිනා වෙන්න තියෙන කාරනේ ඒකෙ? මට පොඩි අවුලක් තියෙනව ණය වෙලා ජීවත් වෙන්න බැරි සීන් එකක්. මම හැම සත 5ම එක දවසක් පරක්කු නොවී ගෙවනව. කරන්ට් බිල පවා අරූ ගෙදරට බිල දීල යද්දිම ඌ ගේට් එකෙන් එලියට යද්දි මම මෙහෙන් Online banking වලින් ගෙවල දානව.

    ඒ වගේ ගතිගුණයකට මොකක්ද හිනාවෙන්න තියෙන අවුල? :rolleyes:
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93

    මම නං ලයිට් බිල් කාරයා එන්නත් කලින් ගෙස් කරලා බිල ගෙවනවා. :yes:
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    මොකක්ද හිනා වෙන්න තියෙන කාරනේ ඒකෙ? මට පොඩි අවුලක් තියෙනව ණය වෙලා ජීවත් වෙන්න බැරි සීන් එකක්. මම හැම සත 5ම එක දවසක් පරක්කු නොවී ගෙවනව. කරන්ට් බිල පවා අරූ ගෙදරට බිල දීල යද්දිම ඌ ගේට් එකෙන් එලියට යද්දි මම මෙහෙන් Online banking වලින් ගෙවල දානව.

    ඒ වගේ ගතිගුණයකට මොකක්ද හිනාවෙන්න තියෙන අවුල? :rolleyes:
    Math ehemai bn, Wishwa eke settle wenna ona gana watuna gaman pay karanawa 😂
     
    • Like
    Reactions: AnuradhaRa

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Math ehemai bn, Wishwa eke settle wenna ona gana watuna gaman pay karanawa 😂
    අන්න ඒකනෙ.. බැංකු පෝසත් නොකර අපි Profit කරන්නෙ අන්න ඒ විදියට.. :D එතකොට අමුතුවෙන් හිතන්න දෙයක් නෑ දින 30 කතන්දරේ ගැන. කාඩ් එක තියන් ඉන්නෙ offers ගන්නයි installment wise payments වලටයි. ඒක පට්ට ආතල්... මම කාඩ් 5ක් හැදුව. එක එක එව්වයි එක එක ඒව ගෙවන්න අරන්. NTB එකෙන් Scheduler දාල තියෙනව ඒ ඒ Cards වලට ගානට installments settle වෙන්න.. හිතන්න දෙයක් ඇත්තෙම නෑ. :D

    Sampath CC (400,000 Credit Limit)
    Sampath Corporate CC (100,000 Credit Limit)
    HSBC CC (300,000 Credit Limit)
    DFCC CC (400,000 Credit Limit)
    NTB Amex CC (200,000 Credit Limit)
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where

    Dawas 30k newei bn 51 Denawane???
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    මොකක්ද හිනා වෙන්න තියෙන කාරනේ ඒකෙ? මට පොඩි අවුලක් තියෙනව ණය වෙලා ජීවත් වෙන්න බැරි සීන් එකක්. මම හැම සත 5ම එක දවසක් පරක්කු නොවී ගෙවනව. කරන්ට් බිල පවා අරූ ගෙදරට බිල දීල යද්දිම ඌ ගේට් එකෙන් එලියට යද්දි මම මෙහෙන් Online banking වලින් ගෙවල දානව.

    ඒ වගේ ගතිගුණයකට මොකක්ද හිනාවෙන්න තියෙන අවුල? :rolleyes:

    debit card ekak wenuwata credit card ekak gatta ekek neh ban uba.. lol..
     
    • Haha
    Reactions: Ozone4

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,192
    7,715
    113
    Dawas 30k newei bn 51 Denawane???
    statement eka hedena dawasata kalin dawase purchase ekak kaloth dawas 25-26k wage tiyenne
    statement date eken passe next day eke karana purchase ekakata thama days 51 k tiyennne... next statement ekata eka add wela next due date eka enakam.
     
    Last edited:
    • Like
    Reactions: Ozone4

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    debit card ekak wenuwata credit card ekak gatta ekek neh ban uba.. lol..
    දැන් උඹ කියන්නෙ මම Credit card එක ණය කරගෙන පොලී කරගෙන ගෙව ගෙව ඉන්න ඕන කියලද? :P මාර මිනිස්සුනෙ.

    එදිනෙදා Payments මම කරනව Credit card එකෙන්. Discounts ටික ගානට ගන්නව ඒකෙන්.
    බඩු ගෙවන්න ගද්දි සත පහක් පොලී නැතුව card එකට ගෙවන්න ගන්නව.

    දැන් Debit card එකෙත් එහෙමද? Discounts එහෙම අර වගේ හම්බෙනවද?

    ඇයි මම තියා ගන්නෙ ණය වෙවී. මගේ ආතල් එක තමයි රටට ණය නැතුව ඉන්න එක. :P ඒ වගේම මම Credit card වලින් Profit කරනව සෑහෙන්න. සෙනසුරාදට මම food city එකෙන් ගන්න මස් මාලු ‍එලවලු හැම එකකටම 25% ක් discounts. ලාබෙට බඩු අරන් ඇවිත් ගෙදර ඇවිත් ණය ටික බේරනව.
    ඉතින් ඒකට හිනා වෙන මිනිස්සු මේ රටේ ඉන්නව. මට කියන්න තියෙන්නෙ පවු කියල විතරයි :D (last reply for you)

    Dawas 30k newei bn 51 Denawane???
    දවස් 30යි. ඒ minimum payment එක රුපියල් 250 දාන්න. තවත් දවස් 21ක් දෙනව ‍full payment එකට..
    ------ Post added on Apr 7, 2023 at 3:58 PM
     
    FYA.,

    https://www.udemy.com/course/money-management-101-beginners-guide-to-financial-freedom/

    • Money Management
    • Financial Planning
    • How to Work towards Retiring Comfortably
    • Wealth Management
    • Budgeting
    • Asset Allocation
    • Life Skills
    • Assess Your Own Financial Well Being
    • Financial Concepts Simplified

    • Like
    Reactions: sandaru1rox

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    e mokakda ban e? site eke vath ehema ekak kiyala nane. Annaul fees kohomada eke?
    ඇයි පහුගිය ටිකේ පත්තර වල ලොකුවට ඇඩ් දාලත් තිබ්බේ.

    M36b9WgdeAZjrasseHOu1mav0M7yPtP7BKumZmYW.jpg

    the BOC Affinity Credit Card for state sector employees offers an array of special benefits which include free joining fee, lower annual fee, zero Interest installment facility, emergency hospitalization limit enhancement facility, fifty percent cash advance on available credit limit once a month at any ATM, interest free credit period (starting from minimum of 22 days up to maximum of 52 days) and easy settlement plans at BOC merchant network up to 24 months.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,834
    2,672
    113
    Kadawatha, Sri Lanka
    ඇයි පහුගිය ටිකේ පත්තර වල ලොකුවට ඇඩ් දාලත් තිබ්බේ.

    M36b9WgdeAZjrasseHOu1mav0M7yPtP7BKumZmYW.jpg

    the BOC Affinity Credit Card for state sector employees offers an array of special benefits which include free joining fee, lower annual fee, zero Interest installment facility, emergency hospitalization limit enhancement facility, fifty percent cash advance on available credit limit once a month at any ATM, interest free credit period (starting from minimum of 22 days up to maximum of 52 days) and easy settlement plans at BOC merchant network up to 24 months.
    ado. Thanx machn...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    දැන් උඹ කියන්නෙ මම Credit card එක ණය කරගෙන පොලී කරගෙන ගෙව ගෙව ඉන්න ඕන කියලද? :P මාර මිනිස්සුනෙ.

    එදිනෙදා Payments මම කරනව Credit card එකෙන්. Discounts ටික ගානට ගන්නව ඒකෙන්.
    බඩු ගෙවන්න ගද්දි සත පහක් පොලී නැතුව card එකට ගෙවන්න ගන්නව.

    දැන් Debit card එකෙත් එහෙමද? Discounts එහෙම අර වගේ හම්බෙනවද?

    ඇයි මම තියා ගන්නෙ ණය වෙවී. මගේ ආතල් එක තමයි රටට ණය නැතුව ඉන්න එක. :P ඒ වගේම මම Credit card වලින් Profit කරනව සෑහෙන්න. සෙනසුරාදට මම food city එකෙන් ගන්න මස් මාලු ‍එලවලු හැම එකකටම 25% ක් discounts. ලාබෙට බඩු අරන් ඇවිත් ගෙදර ඇවිත් ණය ටික බේරනව.
    ඉතින් ඒකට හිනා වෙන මිනිස්සු මේ රටේ ඉන්නව. මට කියන්න තියෙන්නෙ පවු කියල විතරයි :D (last reply for you)
    ඌ කියන්නෙ ක්‍රෙඩිට් කාඩ් එකක් අරං පීචං වුණේ නැත්තං පොෂ් වෙන්න බෑ කියල
     
    • Like
    Reactions: EdNygma

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    හැමෝම වෙලාවට ගෙව්වොත් බැංකුවට පාඩුයි. එහෙම නැති නිසා ලාබයි.

    ඒකත් බලං ගියාම ඉන්ෂුරන්ස් වගේ නේද
    හරියටම බැලුවොත් උබට ඩිස්කවුන්ට් කියල හම්බෙන්නෙ අනිත් උන් ගෙවන පොලී සල්ලි