Credit කාඩ් එකක් ගත්තොත්

topkollek

Well-known member
  • May 22, 2014
    43,776
    1
    58,020
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට බැංකුවට තියෙන ලාබය මොකක්ද බං?

    සමහර වෙලාවට 25-30% ඩිස්කවුන්ට් එහෙමත් දෙනවනේ

    ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන සමහරු හිතන් ඉන්නෙ වෙලාවට බිල ගෙවනව නම් බැංකුවට ලාභයක් නෑ කියල.

    Donald Trump Lol GIF by GIPHY News
     

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන සමහරු හිතන් ඉන්නෙ වෙලාවට බිල ගෙවනව නම් බැංකුවට ලාභයක් නෑ කියල.

    Donald Trump Lol GIF by GIPHY News
    මම ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ නැහැ බං. දන්නේ නැති නිසා ඇහුවේ :(
     
    • Like
    Reactions: topkollek

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන සමහරු හිතන් ඉන්නෙ වෙලාවට බිල ගෙවනව නම් බැංකුවට ලාභයක් නෑ කියල.
    2% laabe enawa kohomath. eka hari podi gaanak 35% wage poli ekka beluwama :P
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,776
    1
    58,020
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2% laabe enawa kohomath. eka hari podi gaanak 35% wage poli ekka beluwama :P
    35% නෙවෙයි 35/12 %, ඒ කියන්නෙ 3% වගෙ.

    ලොකු වෙනසක් නෑ ඉලක්කම් වල.

    විකිනෙන හැම බඩුවකටම 2%-3% ලැබෙනවා, බිල මාසෙකින් ගෙවන්න බැරිවුණ උන්ගෙන් 3% මාසෙකට ලැබෙනවා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    බැංකුවට සල්ලි පොලිය විදියට සත පහක් වත් ගෙවන්න ඕන නෑ. මෙන්න මෙච්චරයි concept එක.

    බැංකුව කියනව මෙන්න මෙහෙම.
    අපි උඹලට ලක්ෂයක් ණයට දීල තියෙනව. ඒක තියෙන්නෙ පාවිච්චි කරන්න. පාවිච්චි කරල ඒ දීපු ගාන අදාල දවසට කලින් පුරවල තියා ගන්න අපි බලන්න එනව හැම මාසෙකම. හැම මාසෙකම දවස් 30 කට පස්සෙ අපි දීපු ගාන උඹල ලඟ තියෙනව නම් අපිට සත පහක් වත් එපා. හැබැයි අඩුවෙන් තියෙන්න බෑ. අඩුවෙන් තිබ්බොත් අපිට පොලී ඕන. හැබැයි ගෙවන්න ගන්න බඩු වලට ඒක අදාල වෙන්නෙ නෑ.

    ඔය වගේ සීන් එකක් තියෙන්නෙ.

    මගේ ලඟ CC 5ක් තියෙනව. සත පහක් පොලිය ගෙවන්නෙ නෑ මම. annual payment විතරයි ගෙවන්නෙ. 2500 වගේ එකකට
    same. math karanne CC eken payment karala salary eken settle karanawa. poli gewanne na.
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    මොකක්ද හිනා වෙන්න තියෙන කාරනේ ඒකෙ? මට පොඩි අවුලක් තියෙනව ණය වෙලා ජීවත් වෙන්න බැරි සීන් එකක්. මම හැම සත 5ම එක දවසක් පරක්කු නොවී ගෙවනව. කරන්ට් බිල පවා අරූ ගෙදරට බිල දීල යද්දිම ඌ ගේට් එකෙන් එලියට යද්දි මම මෙහෙන් Online banking වලින් ගෙවල දානව.

    ඒ වගේ ගතිගුණයකට මොකක්ද හිනාවෙන්න තියෙන අවුල? :rolleyes:
    මන්නන් මුලු අව්රුද්දෙම bill එක ජනවාරි 1st සෙට්ට්ල් කරනවා
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    නංගි දැන් වැඩට යනවද
    මස්සිනා යාපනේ ගියාද
    ඇප දුන්නට නඩුව යනව නේද.
    නඩු අංකෙ දෙන්න අපි නඩුව ගොඩදාමු